සාකච්ඡාව:දේ ජං ගුම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම මාතෘකාව වැරදිය. නිවැරැදි කොරියානු උච්චාරණය නොවේ. ---ශ්වෙත (talk) 04:07, 1 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

නිවැරැදි කොරියානු උච්චාරණය නොවන නිසාවෙනි යනුවෙන් ඉක්මන් මකාදැමීමේ උපමානයක් නැත. උච්චාරණය වැරදිනම් කලයුත්තේ නිවැරදි (යලි යොමුවක් නොයොදා) උච්චාරණය වෙත ලිපිය ගෙනයාමයි. Singhalawap (talk) 15:27, 26 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

නිවැරැදි උච්චාරණය මෙයයි ---ශ්වෙත (talk) 16:02, 26 පෙබරවාරි 2013 (යූටීසී)[reply]
උපමාන වලට සීමා වන්නේ ඇයි? --ශ්වෙත (talk) 16:02, 26 පෙබරවාරි 2013 (යූටීසී)[reply]
අදාල උපමානයන්හි වැරද්දක් නොදුටු බැවින් සහ එය නොසලකාහැරීමට හේතුවක් නැති බැවින් Singhalawap (talk) 02:51, 27 පෙබරවාරි 2013 (යූටීසී)[reply]

මාතෘකාව[සංස්කරණය]

ලිපියෙහි මාතෘකාව සුජාත දියණි ලෙස පරිශීකලකතුමෙකු විසින් වෙනස් කොට ඇත. සුජාත දියණි යන්න රූපවාහිනීය විසින් ගෙනහැර පෑ නාමය මිස කථාගංයෙහි සත්‍ය නාමය නොවේ. මෙම හේතුවෙන් ලිපිය ඊට සුදුසු නාමය වෙත ගෙනයාම සුදුසු වේ. -- L Manju (talk) 07:31, 17 ජනවාරි 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:දේ_ජං_ගුම්&oldid=405207" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි