සාකච්ඡාව:තාර්කික ද්වාර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Is this article about "Logic gates" ? Singhalawap (talk) 04:06, 2 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

අංකිත යනු graduated යන අර්ථය දෙයි. නිදසුනක් ලෙස අංකිත ප්ලාස්කුවක් යනු එහි ඇති ද්‍රව ප්‍රමාණය මැන ගැනීමට හැකි වන පරිදී ක්‍රමාංකනය කර ඇති හෝ ක්‍රමාංකිත උපකරණයකි. මෙම පරිශීලකයාගේ පරිශ්‍රමය අගැයිය යුතු වේ. එහෙත් මෙම මාතෘකාව නොගැලපෙන බව කිව යුතුයි. මෙම මාතෘකාව තාර්කික ද්වාරය වූවා නම් හොඳයි. Logic gate යන වදන තාක්ෂණයෙහි භාවිතා වුවද Binary gates යන්න භාවිතා නොවේ. එබැවින් මාතෘකාව සංඛ්‍යාංක ද්වාර නොවිය යුතුයි. මේ අනුව ලිපිය ගෙන යමි. --- අස්ලාන් (talk) 16:12, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
අංකිත යන්න Digital යන්නටත් භාවිතා වනවා නේද? --Lee (talk) 09:54, 12 අගෝස්තු 2015 (යූටීසී)[reply]
මූලික තාර්කික ද්වාරයන්ට නැන්ඩ් ගේටය ඇතුලත් වන්නේ නැහැ නේද?--Thurini Sam 2:11, 26 ජූලි 2016 (යූටිසී)