සාකච්ඡාව:කොත්මලේ ඔය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ලිපියක නියමු ඡේදය කිසියම් වචන ප්‍රමාණයක් හෝ බයිට් ප්‍රමාණයක් හෝ අවම වශයෙන් විය යුතුය යන සම්ප්‍රදායයක් සිංහල විකිය තුල එකඟ වී නොමැත. එබැවින් කෙටි නියමු ඡේදයන් සහිත මෙවැනි පිටු බොහෝ ලෙසින් සිංහල විකිය තුල ඇත. ඒවා සියල්ල මෙලෙසින් මකාදැමීම සුදුසු නොවේ. පරිශීලකයාට කාල වේලාව තිබේ නම් එවැනි ලිපි වල නියමු ඡේදය (lead section) කෙටි බවට නිවේදනයක් ඇතුලත් කලහැකි අතර එවිටම එම ලිපි සුදුසු පරිදී කෙටි නියමු සහිත ලිපි ප්‍රවර්ගයකට ඇතුලත් කෙරෙයි නම් එම ලිපි පසුව සංවර්ධනය කල හැකි වෙයි.මේ සියල්ල සලකා මෙම මැකීමට මම විරුද්ධ වන අතර මෙම මැකීමේ ඉල්ලීම ඉවත් කරමි. --- Shwetha (talk) 00:34, 11 අගෝස්තු 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කොත්මලේ_ඔය&oldid=371254" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි