සාකච්ඡාව:ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ සාමාන්‍ය අවුරුද්ද

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සාමාන්‍ය අවුරුද්දක් ග්‍රෙගරි දින දසුනට සීමා නොවන බැවින් හා ජූලියන් දින දර්ශනයටද එය අදාල වන බැවින් මෙය ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ සාමාන්‍ය අවුරුද්ද වෙතට ගෙන යමි. --- ශ්වෙත (talk) 10:32, 14 සැප්තැම්බර් 2013 (යූටීසී)[reply]