සාකච්ඡාව:අලි අැතුන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

එලිෆන්ට් යන ඉංග්‍රීසි පදයට සිංහලය පදය ඇතා හෝ හස්තියා වෙයි. එහි බහුපදය වන එලිෆන්ට්ස් යන්න සිංහලෙන් පවසන්නේ ඇත්තු හෝ හස්තීන් හෝ ලෙසිනි. හස්තයන් යන්න වැරදි ව්‍යවහාරය වෙයි. --Shwetha (talk) 21:04, 7 අප්‍රේල් 2014 (යූටීසී)[reply]