ස්වාධීන සැමෝවා රාජ්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගොනුව:125px-Flag of Samoa.svg.png
             කොඩිය
ජාතික ගීය "The Banner of Freedom"
             සිතියම
LocationSamoa.png
අගනුවර සහ විශාලම නගරය ඇපියා
රාජ්‍ය භාෂාව සැමෝවන්, ඉංග්‍රීසි
රාජ්‍ය පාර්ලිමේන්තු සමුහාණ්ඩු
අගමැති ටුයිලාඑපා අයිඔනා සැයිලෙලෙ මැලීලෙගඔයි
නිදහස නවසීලන්තයේ සිට
දිනය 1 ජනවාරී 1962
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 2,831 වර්ග සැතපුම් 1,093
ජලය (%) 0.3%
            ජනගහනය
2009 තක්සේරුව 179,000
2006 ජන සංගණනය 179,186
ඝනත්වය වර්ග කිලෝමීටර 63.2 වර්ග සැතපුම් 163.7
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 1.049
සාමාන්‍ය ඩොලර් 5,782
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන558
සාමාන්‍ය ඩොලර් 3,077
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.785 (ඉහළ)
මුදල් ටාලා (WST)
අන්තර්ජාල .ws
දුරකථන සංකේත 685

'ස්වාධීන සැමෝවා රාජ්‍යය' යනු සැමෝවා රට හඳුන්වනු ලබන නිල නාමයයි. පෙර කල මෙරට හඳුන්වන ලද්දේ 'බටහිර සැමෝවා' සහ ජර්මානු සැමෝවා' යන නම් වලිනි. දකුණු පැසිපික් සාගරයේ පිහිටි සැමෝවා දූපත්, පාලනය කරනු ලබන්නේ 'ස්වාධින සැමෝවා රාජ්‍යයෙනි" මෙරට නවසීලන්තයෙන් නිදහස ලබා ගත්තේ 1962 වසරේ දීය. සැමෝවා හි ප්‍රධාන දූපත් වන්නේ 'යුපොලු සහ 'පොලිනේසියා' හි විශාලතම දූපත වන 'සවායි' ය. අගනගරය 'ඒපියා' වන අතර 'ෆ්ලියොලෝ ජාතළ්‍යන්තර ගුවන් තොටුපල' (Faleolo Internationational Airporlare) පිහිටා ඇත්තේ 'යුපෝලු' දූපතෙහිය. සැමෝවා රාජ්‍යය 1976 දෙසැම්බර් මස 15 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් කරගන්නා ලදි. ඇමෙරිකානූ මහද්වීපයේ සැමෝවා අයත් වන දූපත් සමූහය 20 වන සියවසට පෙරාතුව යුරෝපීය දේශ ගවේශකයින් විසින් හඳුන්වනු ලැබුයේ. 'යාත්‍රිකයින්ගේ දූපත්' (Navigators Islands) යනුවෙනි. එසේ හැඳින්වීමට හේතුවනම් සැමෝවරුන් සතුව මුහුදු ගමන් පිළිබඳ පවත්නා නිපුණතාවන්ය.

"http://si.wikipedia.org/w/index.php?title=ස්වාධීන_සැමෝවා_රාජ්‍යය&oldid=170676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි