සැමෝවා

විකිපීඩියා වෙතින්
(ස්වාධීන සැමෝවා රාජ්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)
Independent State of Samoa

Malo Saʻoloto Tutoʻatasi o Sāmoa
Samoa හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Fa'avae i le Atua Sāmoa"
"Samoa is founded on God"
ජාතික ගීය: The Banner of Freedom
Samoa හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Apia
නිල භාෂා(ව)
ජනවාර්ගික කණ්ඩායම්
(2001[1])
ජාති නාම(ය)Samoan
රජයඒකීය පාර්ලිමේන්තු සමුහාණ්ඩු
Tufuga Efi
Naomi Mataʻafa
ව්‍යවස්ථාදායකයLegislative Assembly
Independence
1 ජනවාරි 1962[2]
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2,842 km2 (1,097 sq mi) (174වන)
• ජලය (%)
0.3
ජනගහණය
• 2012 ඇස්තමේන්තුව
194,320[1] (166වන)
• 2006 ජන සංගණනය
179,186
• ඝණත්වය
63.2/km2 (163.7/sq mi) (144වන)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$0.995 billion[3]
• ඒක පුද්ගල
$5,185[3]
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$825 million[3]
• ඒක පුද්ගල
$4,298[3]
මාසද (2013) 0.694[4]
මධ්‍යම · 106th
ව්‍යවහාර මුදලTala (WST)
වේලා කලාපයUTC+13b (UTC+13:00)
• ගිම්හාන (DST)
UTC+14 (UTC+14:00)
රිය ධාවන මං තීරුවleftc
ඇමතුම් කේතය+685
ISO 3166 codeWS
අන්තර්ජාල TLD.ws
  1. Head of state.
  2. Since 31 December 2011.[5]
  3. Since 7 September 2009.[6]
කාන්තාවක් 1896

සැමෝවා යනු ස්වාධීන සැමෝවා රාජ්‍යය' යන නිළ නාමයෙන් හඳුන්වනු ලබන ඕෂනියානු කලාපයට අයත් රටකි. පෙර කල මෙරට හඳුන්වන ලද්දේ 'බටහිර සැමෝවා' සහ 'ජර්මානු සැමෝවා' යන නම් වලිනි. දකුණු පැසිපික් සාගරයේ පිහිටි සැමෝවා දූපත්, පාලනය කරනු ලබන්නේ 'ස්වාධින සැමෝවා රාජ්‍යයෙනි'. මෙරට නවසීලන්තයෙන් නිදහස ලබා ගත්තේ 1962 වසරේ දීය. සැමෝවා හි ප්‍රධාන දූපත් වන්නේ 'යුපොලු සහ 'පොලිනේසියා' හි විශාලතම දූපත වන 'සවායි' ය. අගනගරය 'ඒපියා' වන අතර 'ෆ්ලියොලෝ ජාතළ්‍යන්තර ගුවන් තොටුපල' (Faleolo Internationational Airporlare) පිහිටා ඇත්තේ 'යුපෝලු' දූපතෙහිය. සැමෝවා රාජ්‍යය 1976 දෙසැම්බර් මස 15 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් කරගන්නා ලදි. ඇමෙරිකානූ මහද්වීපයේ සැමෝවා අයත් වන දූපත් සමූහය 20 වන සියවසට පෙරාතුව යුරෝපීය දේශ ගවේශකයින් විසින් හඳුන්වනු ලැබුයේ. 'යාත්‍රිකයින්ගේ දූපත්' (Navigators Islands) යනුවෙනි. එසේ හැඳින්වීමට හේතුවනම් සැමෝවරුන් සතුව මුහුදු ගමන් පිළිබඳ පවත්නා නිපුණතාවන්ය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "Samoa". CIA – The World Factbook.
  2. New Zealand Ministry for Culture and Heritage (19 July 2010). "Towards independence – NZ in Samoa". nzhistory.net.nz. සම්ප්‍රවේශය 29 April 2011.
  3. 3.0 3.1 3.2 3.3 "Samoa". International Monetary Fund. සම්ප්‍රවේශය 20 April 2012.
  4. "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
  5. Staff/Agencies (31 December 2011). "Samoa skips Friday in time zone change". ABC Australia. 8 January 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 January 2012.
  6. Chang, Richard S. (8 September 2009). "In Samoa, Drivers Switch to Left Side of the Road". The New York Times. සම්ප්‍රවේශය 23 May 2010.
"https://si.wikipedia.org/w/index.php?title=සැමෝවා&oldid=593727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි