සව් ඇට
සේගෝ ගසේ බොඩය හෝ මංඤොක්කා අල පිටිකර සාදාගන්නා වියලි ආහාර ද්‍රව්‍යයකි. මෙම වර්ග දෙකම රසයෙන් සහ භෞතික තත්ත්‍ව බෙහෝදුරට සමානවේ.
සව් ඇට වර්ග[සංස්කරණය]
සේගෝ සව්[සංස්කරණය]
සේගෝ යනු බොහෝ නිවර්තන පාම් , විශේෂයෙන් මෙට්‍රොක්සිලෝන් සගූ, කඳන්හී සවිවර මධ්‍යයෙන් හෝ මජ්ජාවෙන් හෝ නිස්සාරණය කෙරෙන පිටි වර්ගයකි.
මංඤොක්කා සව්[සංස්කරණය]
සව් වලින් සාදන ආහාර[සංස්කරණය]
- සව් කැඳ
- සව් පුඩිං