සර්ෂා රෝනාන්

විකිපීඩියා වෙතින්
සර්ෂා ‍රෝනාන්
රෝනාන් 2016 දී
උපත12 අප්‍රේල් 1994 (1994-04-12) (වයස 30)
රැකියාවනිළිය
සක්‍රීය වසර2003–වර්තමානය
ඥාතීන්පෝල් රෝනාන් (පියා)
සම්මානසම්පූර්ණ ලැයිස්තුව

සර්ෂා උනා රෝනාන් (/ˈsɜrʃə ˈnə ˈrnən/ SUR-shə;[1] උපත 1994 අප්‍රේල් 12) යනුවෙන් හැඳින්වෙන්නේ අයිරිෂ් නිළියකි. නවයොවුන් වියේ සිටම ඓතිහාසික නාට්‍ය චිත්‍රපටවල චරිත නිරූපණය හේතුවෙන් කීර්තියට පත් ඇය,[2] ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක්, ඇකඩමි සම්මාන නිර්දේශ හතරක්න්සහ බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන නිර්දේශ පහක් ඇතුළු සම්මාන සහ නිර්දේශ ගණනාවක් හිමිකරගෙන තිබේ.

රංගන දායකත්වය[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

සුචිය
මෙතෙක් මුදානොහළ චිත්‍රපට මෙමඟින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට නිරූපණය වේ
වර්ෂය තේමාව චරිතය සටහන්
2007 I Could Never Be Your Woman ඉසී මෙන්ස්ෆෝර්ත්
2007 The Christmas Miracle of Jonathan Toomey Celia Hardwick
2007 අටෝන්මන්ට් බ්‍රයනි ටැලිස් (වයස 13)
2007 Death Defying Acts Benji McGarvie
2008 සිටි ඔෆ් එම්බර් ලීනා මේෆ්ලීට්
2009 The Lovely Bones Susie Salmon
2010 Arrietty Arrietty Voice; English dub
2010 The Way Back Irena Zielińska
2011 හැනා හැනා
2011 Violet & Daisy Daisy
2012 Byzantium Eleanor Webb
2013 The Host Melanie Stryder / Wanderer "Wanda"
2013 How I Live Now Daisy
2013 Justin and the Knights of Valour Talia Voice
2014 ද ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හොටෙක් අගතා
2014 Muppets Most Wanted Ballet Dancer Cameo
2014 Lost River Rat
2015 Stockholm, Pennsylvania Leia Dargon
2015 Weepah Way for Now Emily / Narrator Voice
2015 බෲක්ලින් එයිලිස් ලේසී
2017 ලවිං වින්සන්ට් මාර්ගරීට් ගචේ
2017 ලේඩි බර්ඩ් ක්‍රිස්ටීන් "ලේඩි බර්ඩ්" මැක්ෆර්සන්
2017 On Chesil Beach Florence Ponting
2018 The Seagull Nina Zarechnaya
2018 මේරි ක්වීන් ඔෆ් ස්කොට්ස් ස්කොට්ලන්තයේ මේරි රැජින
2019 ලිට්ල් විමෙන් ජොසෆින් "ජෝ" මාර්ච්
2020 ඇමොනයිට් චාලට් මර්චිසන්
2021 The French Dispatch Film has yet to be released. TBA Completed
TBA Untitled Tom George film Film has yet to be released. Constable Stalker Post-production

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය සටහන්
2003–2004 ද ක්ලිනික් රයනන් ජෙරටි කථාංග 4 ක
2005 පෲෆ් ඕර්ලා බෝලන්ඩ් කථාංග 4 ක
2014 රොබට් චිකන් විවිධ හඬ; කථාංග 2 ක
2017 සැටර්ඩේ නයිට් ලයිව් ඇය ලෙසම (නිවේදිකාව) කථාංගය: "සර්ෂා රෝනාන්/යූ2"

සංගීත වීඩියෝ[සංස්කරණය]

වර්ෂය තේමාව ශිල්පියා ඇල්බමය
2013 "Garden's Heart" Bat for Lashes How I Live Now
2016 "Cherry Wine" Hozier Hozier
2017 "Galway Girl" එඩ් ශීරන් ÷

වේදිකා[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය ස්ථානය
2016 ද කෘසිබල් ඇබිගේල් විලියම්ස් වෝල්ටර් කර් රංගපීඨය, බ්‍රෝඩ්වේ

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Sheesh! Dennis Quaid sorry for mangling Saoirse Ronan's name". RTÉ.ie. 4 May 2017. 3 May 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 June 2017. The standard Irish pronunciation is සැකිල්ල:IPA-ga, in English /ˈsrʃə/ SEER-shə
  2. Wolfe, Alexandra (7 December 2018). "Saoirse Ronan Would Rather Be Knitting". The Wall Street Journal. 20 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 April 2019.

බාහිර සබැඳි[සංස්කරණය]

Find more information on සර්ෂා රෝනාන් by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=සර්ෂා_රෝනාන්&oldid=516775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි