සයිලොෆෝන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

සයිලොෆෝන් නම සෑදි ඇත්තේ xylon - ක්ෂයිලන් = දැව සහ phone - ෆෝන් = හඬ යන ග්‍රීක වචන එක්වීමෙනි. මෙය මුලින් නිෂ්පාදනය වන්නට ඇත්තේ ඉන්දුනිසියාවේ විය හැකිය. මේවා වාදනය කිරීමට විවිධ දිග ප්‍රමාණ වලින් යුත් දැව කූරු පාවිච්චි කරන අතර ඒවායේ අගට ප්ලාස්ටික් රබර් හෝ දැවයෙන් තැනූ මිටි සවිකර තිබේ. එක් එක් කූරකට ආවේනික විශේෂ වූ හඬක් ඇත.

[සංස්කරණය] Reference

http://en.wikipedia.org/wiki/Xylophone

"http://si.wikipedia.org/w/index.php?title=සයිලොෆෝන්&oldid=198371" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්