සමතුරු වැර සැටිය

විකිපීඩියා වෙතින්

ඉදිකුරුවමෙහි සමතුරු වැර[1] සැටියක් (parallel force system) යනු සියලු වැර එක් අක්ෂයක් ඔස්සේ දිශානුගත වන වැර සැටියකි. සීසෝව මේට නිදසුනකි. ළමයින් කෙළවරේ වැර දෙක යොදමින් සිටිද්දී, සීසෝව නෑලි (neutral) පිහිටුමක පවත්වා-ගනුව මැදැ ඇති ධරය පිළි වැර ලබා-දෙයි. තවදු නිදසුනක් නම් පියාසරන අහස් යානයකැ ඇති මහ සිරස් වැරයි. (දකුණු පස ඇති රුව බලන්නැ)

  1. හෙළ බසින්: ඔද - Energy; බලය - Power; සවිය - Strength; වැර - Force
"https://si.wikipedia.org/w/index.php?title=සමතුරු_වැර_සැටිය&oldid=666445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි