සංයුත්ත නිකාය

විකිපීඩියා වෙතින්

සුත්‍ර පිටකයේ වූ ප්‍රධාන කොටස් පහෙන් තෙවැනි කොටස වන්නේ සංයුත්ත නිකාය වේ. එය ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන් කර ඇත.[1]

  1. සගාථවර්ගය
  2. නිදානවර්ගය
  3. ඛන්ධවර්ගය
  4. සළායතනවර්ගය
  5. මහාවර්ගය 1
  6. මහාවර්ගය 2

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "සංයුත්ත නිකාය". www.dhammasanghayana.org. සම්ප්‍රවේශය 29 නොවැම්බර් 2016.
"https://si.wikipedia.org/w/index.php?title=සංයුත්ත_නිකාය&oldid=469817" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි