සංයුක්ත සැරසුම් පිටු(CSS)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
සංයුක්ත සැරසුම් පිටු CSS-cascading style sheets ලෙස හඳුන්වා දුන් අතර වෙබ් පිටුවක අන්තර්ගත කොටස් (HTML Elements) කෙසේ දිස්විය යුතු දැයි වෙබ් බ්‍රව්සරයට උපදෙස් ලබා දීම මෙම දත්ත ගොනුව(file එක) මහින් සිදු කරනු ලැබේ.