සංගීත කණ්ඩායම් වර්ග ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

සංගීත කණ්ඩායමක් යනු සංගීතය ඉදිරිපත් කිරීමට එකට වැඩ කරන සංගීතඥයින්ගේ එකතුවකි.

  • සම්පූර්ණ - කාන්තා සංගීත කණ්ඩායම්
  • විශාල සංගීත කණ්ඩායම්
  • පිරිමි සංගීත කණ්ඩායම්
  • ක්‍රිරිස්තියානි සංගීත කණ්ඩායම්
  • පල්ලියේ සංගීත කණ්ඩායම්
  • ප්‍රසංග සංගීත කණ්ඩායම්
  • Cover සංගීත කණ්ඩායම්
  • නර්තන කණ්ඩායම් (Dansband)
  • ෆයිෆ් සහ ඩ්‍රම් සංගීත කණ්ඩායම්
  • ගරාජ් රොක් සංගීත කණ්ඩායම්
  • ගැහැණු සංගීත කණ්ඩායම්
  • හෙවි මෙටල් කණ්ඩායම් (Heavy metal bands)
  • පවුල් සංගීත කණ්ඩායම්
  • ජෑම් සංගීත කණ්ඩායම්
  • ජෑස් සංගීත කණ්ඩායම්
  • ජග් සංගීත කණ්ඩායම්