ශීතකාරක

විකිපීඩියා වෙතින්
ශීතකාරක යනු 

පද්ධතියක ශීතකරණ ක්‍රියාවලිය සිදු කිරිමේදී තාප විපර්යාසය (මුදා හැරිම හෝ අවශෝෂණය) සදහා යොදා ගන්නා පදාර්ථ මාධ්‍යයකි. ශිතකරණ ශීතකාරක හඳුනාගත් මුල් අවධියේ සිට ශීත කාරක සදහා ස්වභාවික පරිසරයේ පවතින වායු වර්ගයන් සහ ජලය යොදා ගන්නා ලද බව සඳහන්ය. උදාහරණ වශයෙන් ,- ජලය/ඔක්සිජන්/කාබන් ඩයොක්සයිඩ්/ආගන් ශීතකරණ තාක්ෂනයේ දියුණුවත් සමගම මෙවැනි ශිත කාරක වෙනුවට දියුණු ශීත කාරක වර්ගයන් හඳුනාගනු ලැබීය.මේවා වර්තමාන ශීත කාරක ක්‍රමයන් වලදි භාවිතයට ගැනේ. බොහෝවිට ශීතකාරකයේ භෙෘතික ලක්ෂණ මත පදනම්ව ශීතකාරක හඳුනාගෙන ප්‍රයෝජනයට ගනු ලැබේ.

ශීතකාරක

ඇමෝනියා ශීතකාරකය වන අවශෝෂණ ක්‍රමය.[සංස්කරණය]

   C.F.C සංයෝග (පියොන්) ශිතකාරක ලෙස භාවිතා වන සම්පිඩන ශීතකාරක ක්‍රමය.

ඉහත හඳුනා ගන්නා ලද ශීතකාරකවල රසායනික සංයුතිය යටතේ මේවාද ප්‍රභේද රාශියකි.

   ස්වභාවික වායුව = ජලය,  ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් සහ ආගන්
   හයිඩ්‍රොකාබන් සංයුතිය = මීතේන්, ප්‍රොපේන්,
   අකාබනික සංයා්ගය = ඇමෝනියා
   C.F.C (ක්ලෝරෝ ප්ලෝරෝ කාබන්) සංයෝග R11 , R12 , R13, R22 , R502

යළියොමුව ශීතකාරක(Refrigerants) අංකිත ලැයිස්තු

ශිතකාරකය ගුණාංග[සංස්කරණය]

මෙලෙස හඳුනාගෙන ඇති ශීතකාරකයන් කාර්යක්ෂම විමට නැතහොත් එය හොඳ ශීතකාරකයක් ලෙස හැදින්විමට නම් ශිතකාරකය සතු විය යුතු ගුණාංග කිහිපයක් ඇත.

  • වාෂ්පීකරණයේ හා විලසනයේ ගුප්ත තාපය ඉතා ඉහල අගයක් විය යුතුයි.
  • ද්‍රවාංකය හා තාපාංකය අතර කාමර උෂ්ණත්වයට වඩා ඉතා පහළ උෂ්ණත්වයක් විම.
  • නළයන්හි ඇලීම,තැවරීම සහ රැදීම අඩුවීම.
  • රසායනික ප්‍රත්‍රික්‍රියා ගිළිත්වය අවම වීම.
  • අඩු පීඩන තත්වයන් තුලදී කාර්යක්ෂමව තාප විපර්යාසයන්
  • විෂ සහිත නොවීම.
  • ගද සුවද නොමැති වීම.
  • ගිනි ගැනීම වැනි අනතුරැදායක ප්‍රතිළුල රහිත වීම.
  • විකාදනබල නොමැති වීම.
  • පහසුවෙන් සපයාගත හැකි වීම.
  • වායුකාන්දු පහසුවෙන් හදුනාගත හැකි වීම.
  • පරිසරයට හිතකාමී වීම.

ශීතකාරක(Refrigerants) වර්ග[සංස්කරණය]

ශීතකාරක(Refrigerants) වර්ග ශිතකාරකයන්හි ලක්ෂණ සහ ඒවා හදුනාගැනිමේ පහසුව මෙන්ම සුවශේෂී කාර්යයන් සදහා යෝග්‍යතාවය,ගබඩා කිරිමේ පහසුව සදහා වැනි කරැණු පදනම් කරගෙන ඒවා කාණ්ඩ හතරකට බෙදා ඇත.

  1. පළමු කාණ්ඩයේ ශීතකාරක = R12 , R22 , R502
  2. දෙවන කාණ්ඩයේ ශීතකාරක.
  3. තෙවනකාණ්ඩයේ ශීතකාරක.
  4. චක්‍රීය කරනය නොකරන ශීතකාරක.

පළමු කාණ්ඩයේ ශීතකාරක[සංස්කරණය]

පළමු කාණ්ඩයේ ශීතකාරක = R12 , R22 , R502

අ/අ සංකේත නාමය රසායනික නාමය වෙනත්
R11 trichloromonofluoromethane ත්‍රයිත්ලෝරෝමොනොප්ලෝරෝමීතේන් CCl3F
R12 dichlorodifluoromethane CCl2F2
R22 Monochlorodifliuoromethane CHClF2
R500
R 502
R503
R504
R134A
R 177

දෙවන කාණ්ඩයේ ශීතකාරක[සංස්කරණය]

සොයාදෙන්න

තෙවනකාණ්ඩයේ ශීතකාරක[සංස්කරණය]

චක්‍රීය කරනය නොකරන ශීතකාරක[සංස්කරණය]

ශීතකාරක සිලින්ඩර් වර්ණ[සංස්කරණය]

  1. R 11 = Orange
  2. R 12 = White
  3. R 22 = Green
  4. R 502 = Purple
  5. R 717 = Silver

සිලින්ඩර් පරිහරණයේදී අනුගමනය කලයුතු දේ[සංස්කරණය]

මෙලෙස හඳුනාගෙන ඇති ශීතකාරකයන් කාර්යක්ෂම විමට නැතහොත් එය හොඳ ශීතකාරකයක් ලෙස හැදින්විමට නම් ශිතකාරකය සතු විය යුතු ගුණාංග කිහිපයක් ඇත.

  • වාෂ්පීකරණයේ හා විලසනයේ ගුප්ත තාපය ඉතා ඉහල අගයක් විය යුතුයි.
  • ද්‍රවාංකය හා තාපාංකය අතර කාමර උෂ්ණත්වයට වඩා ඉතා පහළ උෂ්ණත්වයක් විම.
  • නළයන්හි ඇලීම,තැවරීම සහ රැ

ගබඩා කිරිම[සංස්කරණය]

ආශ්‍රීත ලිපි[සංස්කරණය]

ශීතකරණයේ අළුත් වැඩියාව සදහා අවැසි ප්‍රධාන උපකරණ
ශීතකරණය හදුන්වාදීම
ගෘහ ශීතකරණය(Home Refregirator)
ශීතකාරක(Refrigerants)
සම්පිඩකය.(Compressor )
වාෂ්පීකරණය (Evaporator)
සනීකාරකය(Condenser)
කේෂීය නළය (Capillary Tube)
විවිධ ශීතකාරක වර්ග හා ශීතකාරකයක් තුල පැවතිය යුතු ගුණාංග
ශීතකාරක(Refrigerants) සංරක්ෂණය කළ පිටපත 2014-03-02 at the Wayback Machine
ශීතකරණ පුහුණුවට මග
ශීතකරණ පුහුණුව විඩියෝපට
ශීතකරණ පුහුණුවට වැදගත්
වෙනත්

"https://si.wikipedia.org/w/index.php?title=ශීතකාරක&oldid=593583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි