චෛත්‍ය
Appearance
(ශාරීරික චෛත්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)
චෛත්‍ය වර්ග තුනක් ඇත.
- ශාරීරික චෛත්‍ය
- පාරිභෝගික චෛත්‍ය
- උද්දේසික චෛත්‍ය
චෛත්‍ය වඳින ගාථාව
[සංස්කරණය]චෛත්‍ය වර්ග තුන වන්දනා කිරීම සඳහා වෙන වෙනම ගාථා ඇති අතර වර්ග තුනම එකවර වන්දනා කිරීම සඳහාද ගාථාවක් ඇත.
- වන්දාමි චේතියං සබ්බං
- සබ්බඨානේසු පතිට්ඨිතං
- සාරීරික ධාතු, මහා බෝධිං, බුද්ධ රූපං
- සකලං සදා
ශාරීරික චෛත්‍ය
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ශාරීරික චෛත්‍ය
නිදසුන්:
- ධාතුන් වහන්සේ
- ධාතු නිදන්කල දාගැබ්
- ධාතු තැන්පත් කරඬු
පාරිභෝගික චෛත්‍ය
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: පාරිභෝගික චෛත්‍ය
නිදසුන්:
- ශ්‍රී මහ බෝධිය සහ එහි අංකුර
- ආනන්ද බෝධිය සහ එහි අංකුර
- පාත්‍රා ධාතුව
- බුදුන් වහන්සේ වැඩහිටි ආසන සහ ඒවා නිදන්කල දාගැබ්
- අනුරාධපුර ජේතවනාරාමය වැනි පාරිභෝගික ධාතු නිදන්කල දාගැබ්
උද්දේසික චෛත්‍ය
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: උද්දේසික චෛත්‍ය
- සිරි පතුල්
- බුදු පිළිම
- බුද්ධ පින්තූර
[1]==ආශ්‍රිත ලිපි==
- ^ {{}}