ශාන්ත කිට්ස් සහ නෙවිස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Federation of Saint Kitts and Nevis1
Federation of Saint Christopher and Nevis
ශාන්ත කිට්ස් සහ නෙවිස් හි ධජය ශාන්ත කිට්ස් සහ නෙවිස් ගේ වංශ විහ්නය
Motto"Country Above Self"
ගීය
United States Navy Band - O Land of Beauty.ogg

"O Land of Beauty"
රාජකීය ගීයGod Save the Queen
Location of ශාන්ත කිට්ස් සහ නෙවිස්
අගනගරය Basseterre
17°18′N 62°44′W / 17.3°N 62.733°W / 17.3; -62.733
විශාලතම නගරය capital
නිල භාෂාවන් English
ජාති නාමය Kittitian (or, alternately, Kittian), Nevisian
රජය Parliamentary democracy and Federal constitutional monarchy
 -  Monarch Queen Elizabeth II
 -  Governor-General Sir Cuthbert Sebastian
 -  Prime Minister Dr. Denzil Douglas
Independence
 -  from the United Kingdom 19 September 1983 
වර්ගඵලය
 -  සම්පූර්ණ 261 කිමී2 (207th)
 -  ජලය (%) negligible
ජනගහණය
 -  July 2005 ඇස්තමේන්තුව 51,300 (209th)
 -  ඝණත්වය 164/කිමී2 (64th)
424/වර්ග සැත
දදේනි (ක්‍රශසා) 2009 ඇස්තමේන්තුව
 -  මුළු $726 million[1] 
 -  ඒක පුද්ගල $13,429[1] 
GDP (නාමික) 2009 ඇස්තමේන්තුව
 -  මුළු $557 million[1] 
 -  ඒක පුද්ගල $10,315[1] 
මාසංද (2007) 0.838 (high) (62nd)
ව්‍යවහාර මුදල East Caribbean dollar (XCD)
වේලා කලාපය (UTC-4)
රිය පැදවුම් පැත්ත left
අන්තර්ජාල TLD .kn
ඇමතුම් කේතය +1-869
1 Or "Federation of Saint Christopher and Nevis".
2 hdr.undp.org
ශාන්ත කිට්ස් සහ නෙවිස්

ශාන්ත ක්‍රිස්ටෝපර් සහ නෙවිස් ෆෙඩරල් රාජ්‍ය සංගමය යනුවෙන් ද හඳුන්වනු ලබන 'ශාන්ත කිට්ස් සහ නෙවිස් ෆෙඩරල් රාජ්‍ය සමූහය යනු බටහිර ඉන්දීය කලාපයේ පිහිටි 'ලීවර්ඩ්' දූපත් දෙකක වූ ෆෙඩරල් රාජ්‍යයකි. වපසරිය හා ජනගහනය සැලකීමට ගත් කළ මෙම රට ඇමෙරිකා මහද්වීපයේ පිහිටි කුඩාම ස්වෛරී රාජ්‍යය ‍වේ.


වඩා විශාල දූපත වන ශාන්ත කිට්ස්හි පිහිටා ඇති 'බසෙටෙරේ' (Basseterre) ෆෙඩරල් ක්‍රමයට සංවිධානය වූ මෙරටෙහි අගනුවරද, ආණ්ඩුවේ මුලස්ථානය ද වන්නේ ය, විශාල වශයෙන් කුඩා රාජ්‍යය වන්නේ නේවිස්ය.එය 'ද නැරෝ' (The Narrows) නමින් හඳුන්වන නොගැඹුරු ඇළ හරහා ශාන්ත කිට්ස් හි සිට සැතපුම් 2 ක් ගිණිකොන දෙසට වන්නට පිහිටා තිබේ. ඉතිහාසයට අනුව 'ඇන්ගියුලා' නම් වූ බ්‍රිතාන්‍ය යටත් දේශයද මෙම ෆෙඩරල් රාජ්‍ය සංගමයේ කොටසක් ව තිබී ඇත. එකල මෙය පොදුවේ හඳුන්වා ඇත්තේ 'ශාන්ත ක්‍රිස්ටෝපර් නෙවිස් ඇන්ගියුලා' යනුවෙන් ය. භුගෝලීය වශයෙන් බැලූ කළද ශාන්ත කිට්ස් හා නේවිස්, ලීවර්ඩ් දූපත් හි කොටසක් වේ. උතුරින් හා වයඹ දෙසින් ඇත්තේ ශාන්ත ඉයුස්ටේටියස්, සබා, ශාන්ත බර්තලම් සහ ශාන්ත මාටින් ,සින්ට් මාටින් (saint- Martin/sint Marten) යන දූපත් සමූහයයි. ඇන්ටිගුවා, සහ බාර්බුඩා නැගෙනහිරට හා ඊසාන දෙසට පිහිටා තිබේ. ගිණිකොන දෙසින් ඇත්තේ 'රෙඩොන්ඩා' නම් වූ ජනශුන්‍ය කුඩා දූපත් සමූහය සහ දැනට සක්‍රීයව පවතින ගිණි කන්දක් සහිත 'මොන්ටිසෙරට්' (Montserrat) දූපතය.


යුරොපීයයන් මුලින්ම පදිංචි වූ කැරිබියන් කලාපයෙහි දූපත් අතර ශාන්ත කිට්ස් හා නෙවිස් දූපත් ද වෙති. ශාන්ත කිට්ස් කැරිබියන් හි ප්‍රථම බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යටත් ජනපද වලට නිවහනද විය.

[සංස්කරණය] මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 "Saint Kitts and Nevis". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=361&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=86&pr.y=13. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21. 
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්