ශ්‍රී ලාංකිකයන් ශ්‍රමිකයන් ලෙස සෞදි අරාබිය වෙත යාම

විකිපීඩියා වෙතින්

මෙරටින් ශ්‍රමිකයන් යැවෙන මැද පෙරදිග කලාපයේ රටවල් අතුරින් ප්‍රධාන තැන සෞදි අරාබියට හිමිවේ.[1]

2009 සිට 2013 දක්වා පිටත්වූ ගණන හා 2013 ගැහැණු පිරිමි අනුපාතය දක්වා ඇත.


මෙරට ශ්‍රමිකයන් දරුණුවට පීඩාවට පත්වන රටක් ලෙසද සෞදි අරාබිය සැලකේ.

  1. අද පුවත්පත 005 කාණ්ඩය 089 පත්තරය