ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති යනු ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති තනතුරේ සිට ඉවත්වූ පුද්ගලයන්ගේ තනතුරයි.

මෙම තනතුරු සඳහා "ජනාධිපති" යන ආමණ්ත්‍රන නාමය භාවිතාවේ.

මෙම තනතුරේ සිටින්නන් සදහා නිල නිවසක්, නිල වාහන සහ විවිධ දීමනා හිමිය.

වර්තමානයේ තනතර දරන්නන්[සංස්කරණය]