ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව
වඩමරච්චි අධ්‍යාපන කලාපය[සංස්කරණය]
මූලික ලිපිය: ශ්‍රී ලංකාවේ වඩමරච්චි කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව
මෙම කලාපය කරවෙද්දි, මරුදන්කර්නි හා පේදුරුතුඩුව යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 81 වෙයි.
කරවෙද්දි අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 31 කින් සමන්විත වන කරවෙද්දි අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
මරුදන්කර්නි අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 19 කින් සමන්විත වන මරුදන්කර්නි අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
පේදුරුතුඩුව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් 31 කින් සමන්විත වන පේදුරුතුඩුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න