ශ්‍රී ලංකාවේ මඩු කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මඩු හා මාන්තෙයි බටහිර යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.
මඩු අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් නම |
පාසැල් ලිපිනය
|
ඉරණඉලුප්පයිකුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
තඩ්චනමරුදමඩු, පලම්පිඩ්ඩි
|
කඩ්ඩායිඅඩම්පන් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
මඩු පාර, මුරුන්කන්
|
කාක්කයන්කුලම් මුස්ලිම් විද්‍යාලය |
ඉරණඉලුප්පයිකුලම්
|
කීරිඩුඩ්ඩන් රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
පලම්පිඩ්ඩි
|
මුල්ලික්කුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
පලම්පිඩ්ඩි, මඩුපල්ලිය
|
නාවට්කුලම් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
පෙරියනාවට්කුලම්, තිරුකෙතීස්වරම්
|
පලම්පිඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
පලම්පිඩ්ඩි, මඩුපල්ලිය
|
පෙරියකුන්චුකුලම් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
පෙරියකුන්චුකුලම්, මුරුන්කන්
|
පෙරියමුරිප්පු රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
කුන්චුකුලම්, මුරුන්කන්
|
පෙරියපාණ්ඩිවිරිචන් මහා විද්‍යාලය |
පෙරියපාණ්ඩිවිරිචන්, මඩු
|
සිංහල මහා විද්‍යාලය |
මඩු පාර, මන්නාරම
|
සින්නපාණ්ඩිවිරිචන් රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
මඩු පල්ලිය
|
සින්නවලයන්කඩ්ඩු රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
ඉරණඉලුප්පයිකුලම්
|
තචනමරුදමඩු රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
තචනමරුදමඩු, පාලම්පිඩ්ඩි
|
තිරුකේතීස්වරම් හින්දු සභා දෙමළ මිශ්‍ර පාසැල |
තිරුකේතීස්වරම්
|
විලාතිකුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
පාලම්පිඩ්ඩි
|
මාන්තෙයි බටහිර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් නම |
පාසැල් ලිපිනය
|
අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලය |
අඩම්පන්
|
අඩම්පන් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
අඩම්පන්
|
අලිගාර් මධ්‍ය මහා විද්‍යාලය |
විදතල්තිවු
|
අන්දන්කුලම් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
අන්දන්කුලම්
|
අතිමොඩ්ඩායි රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
අතිමොඩ්ඩායි
|
ඉල්ලුප්පායිකඩවායි රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
ඉල්ලුප්පායිකඩවායි
|
කල්ලියඩ් රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
ඉල්ලුප්පායිකඩවායි
|
කරුන්කන්දල් රෝමානු කතෝලික රජයේ මිශ්‍ර විද්‍යාලය |
වඩ්ඩක්කන්දල්
|
කූරායි රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
අතිමොඩ්ඩායි, මන්නාරම
|
විදතල්තිවු
|
මරාතිකන්නඩි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
කන්නඩි, අඩම්පන්
|
මරුතෝන්ඩුවන් වේලකුලම් රජයේ මුස්ලිම් මිශ්‍ර පැසැල |
කන්නඩි, අඩම්පන්
|
මුරුක්කන් රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල |
මුරුක්කන්, අඩම්පන්
|
මූපරම්පිඩ්ඩි රජයේ දෙමළ මිහ්‍ර පාසැල |
වෙල්ලන්කුලම්
|
පලයිකුලි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
අඩම්පන්
|
පලයඩිපුත්තුකුලම් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
වඩ්ඩක්කන්දල්
|
පප්පමොඩ්ඩයි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
පප්පමොඩ්ඩයි, තිරුක්කෙතීස්වරම්
|
පරප්පන්කන්ඩල් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
උයිලන්කුලම්
|
පරප්පුකඩන්තන් රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
වඩ්ඩක්කන්දල්
|
පෙරියමඩු මහා විද්‍යාලය |
පෙරියමඩු
|
සොර්නපුරි රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල |
සොර්නපුරි, අඩම්පන්
|
තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසැල |
වෙල්ලන්කුලම්
|
තුයා ජෝසෆ් වාස් මහා විද්‍යාලය |
විඩතල්තිවු, මන්නාරම
|
වඩ්ඩක්කන්දල් රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
වඩ්ඩක්කන්දල්
|
වේලන්කුලි රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල |
පප්පමොඩ්ඩයි, අඩම්පන්
|
වෙල්ලන්කුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසැල |
වෙල්ලන්කුලම්
|