ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව
Appearance
(ශ්‍රී ලංකාවේ පුවත්පත් වෙතින් යළි-යොමු කරන ලදි)
ලංකාවේ පළමු පුවත්පත colombo jurnol (1832) වේ. ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත බුලත්ගම ධර්මාලංකාර හිමිගේ මූලිකත්වයෙන් පල කළ "ලංකාලෝකය" (1860) වේ. නමුත් මෙය රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි වූ පුවත්පතක් නොවේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි මුල්ම පුවත්පත වන්නේ "ලක්මිණි පහන"(1962) පුවත්පත වේ. මෙහි කතුවරයා වන්නේ කොග්ගල ප්රඟ්දාශේඛර පඬිතුමාය.
ශ්‍රී ලංකාවේ පළමු සඟරාව වන්නේ, 1832දී පළවූ "මාසික තෑග්ග" වේ. පසුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය.
බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ පුවත්පත්-
- ලක්මිණි පහන(1862)
- ලක්රිවි කිරණ(1864)
- සරසවි සඳරැස(1880)
- සිංහල ජාතිය(1902)
- සිංහල බෞද්ධයා(1906)
සිංහල පුවත්පත්
[සංස්කරණය]දෙමළ පුවත්පත්
[සංස්කරණය]පුවත්පත |
පලකෙරෙන දින | වෙබ් අඩවිය | ප්‍රකාශක | ආරම්භය | සංසරණය | මූලාශ්‍ර |
---|---|---|---|---|---|---|
තිනකරන් | දිනපතා | thinakaran.lk | සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම | 1932 | 50,000 (තිනකරන්) 70,000 (තිනකරන් වාරමන්ජරී) |
[1] [2] |
තිනක්කුරල් | දිනපතා | www.thinakural.com සංරක්ෂණය කළ පිටපත 2006-04-09 at the Wayback Machine | ||||
වීරකේසරී | දිනපතා | www.virakesari.lk | එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් | |||
උදයන් | දිනපතා | www.uthayan.com | ||||
සුදර් ඔලි | දිනපතා | www.sudaroli.com |
ඉංග්‍රීසි පුවත්පත්
[සංස්කරණය]- ඩේලි නිවුස් - රාජ්‍ය-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ඔබ්සවර් - රාජ්‍ය-අයිතිය, සතිපතා
- ඩේලි මිරර් - විජය-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ටයිම්ස් - විජය-අයිතිය, සතිපතා
- දි අයිලන්ඩ් - උපාලි-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ලීඩර් පෞද්ගලික අයිතිය, සතිපතා
- ද නේෂන්- රිවිර මීඩියා කෝපරේෂන්, සතිපතා
- ද මෝනිං ලීඩර් සංරක්ෂණය කළ පිටපත 2018-10-03 at the Wayback Machine - පෞද්ගලික අයිතිය, සතිපතා
- ලක්බිම නිවුස් සංරක්ෂණය කළ පිටපත 2012-04-27 at the Wayback Machine - සුමති නිවුස් පේපර්ස්, සතිපතා
- ද බොටම් ලයින් සංරක්ෂණය කළ පිටපත 2008-12-05 at the Wayback Machine - රිවිර මීඩියා කෝපරේෂන්, සතිමැද සතිපතා
- ද කලම්බු පෝස්ට් සංරක්ෂණය කළ පිටපත 2007-10-25 at the Wayback Machine - අඟහරුවාදා පමණයි
- ලංකා බිස්නස් ඔන්ලයින්-ව්‍යාපාරික පුවත් - දිනපතා
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Paper Advertising Rates". Daily News. February 28, 2012. සම්ප්‍රවේශය April 18, 2012.
- ^ Nakkawita, Wijitha (February 23, 2009). "DR, the true patriot". Daily News. සම්ප්‍රවේශය April 19, 2012.