ශ්‍රී පාලි විද්‍යාලය, හොරණ

විකිපීඩියා වෙතින්
ශ්‍රී පාලි විද්‍යාලය, හොරණ
Location

තොරතුරු
ආරම්භ කලේ1934 මැයි 28
අනුබැඳියබෞද්ධ

ශ්‍රී පාලි විද්‍යාලය, ශ්‍රී ලංකාවේ හොරණ ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද පාසලක් වේ. රබින්ද්‍රනාත් තාගෝර්තුමන් විසින් 1934 වර්ෂයේ මැයි 28 වන දිනදී මෙම විද්‍යාලය ඉදිකිරීමට මුල්ගල් තබන ලදී.[1] සරස්‌වතී දෙව්දුව රජයන තැන යන අරුත් ගැන්වෙන පරිදි මෙම විද්‍යාලයට, ශ්‍රීපාලි යන නාමය යෙදූ බව පැවසේ. විද්‍යාලය විල්මට්‌ ඒ. පෙරේරා මහතාට අයත් භූමියක ඉදිකොට තිබේ.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ආරියසේන එදිරිවීර (6 මැයි 2015). "හිංදි, බෙංගාලි, සිංහල භාෂා ත්‍රිත්වයම ඇතුළත් ඉන්දියාවේ ජාතික ගීය". දිවයින. සම්ප්‍රවේශය 17 මැයි 2016. {{cite web}}: line feed character in |title= at position 28 (help)
  2. විල්සන් මුණසිංහ (28 පෙබරවාරි 2011). "මතුගමින් කන්නන්ගර පැරදවීම හා විල්මට්‌ගේ සුන්දර පලිගැනීම". දිවයින. සම්ප්‍රවේශය 17 මැයි 2016.