ශක දින දසුන
ශක වර්ෂ ( = ශාලිවාහන ශක වර්ෂ) යනු සූර්ය වර්ශ සඳහා සිංහලයන් භාවිතාකරන වර්ෂ ක්‍රමයයි.
මෙම ක්‍රමයම Hindu calendars, the Indian national calendar, and the Cambodian Buddhist calendar ද භාවිත කරයි.
ක්‍රි.ව.78 දී මෙම වර්ශ ක්‍රමය ආරම්භ විය.
සතවාහන අධිරාජ්‍යයයේ (Satavahana) ශාලිවාහන රජ (Shalivahana) ( ගෞතම්පුත්‍ර සතකර්ණී නමින්ද හැදින් වූ) තමන් ක්‍රි.ව.78දී අවන්ති නුවර (Ujjain city) වික්‍රමාදිත්තට විරුද්ධව ලැබූ විජයග්‍රහණය සැමරීමට ශාලිවහන ශක වර්ෂ ක්‍රමයය ආරම්භය කලේය.
Alternatively, it is thought that the Saka era (sometimes abbreviated to "SE" in numismatic circles) marked the victory of the Sakas over the dynasty of king Vikramāditya in Ujjain, Malwa. ජග්‍රහණයෙන් පසු සක Western Satraps රාජධානිය පිහිටුවන ලදී, එය ශත වර්ෂ 3 කටත් වැඩි කාලයක් පැවතින.[1]
මෙම ක්‍රමය 1633 වන තෙක් ජාවා වැසියන් විසින් භාවිතා කළේ ය. Old Javanese It was replaced by Anno Javanico, a hybrid Javanese-Islamic system.[2]
References [සංස්කරණය]
See also [සංස්කරණය]
Kushan Empire -for a more complex description of Kushan-Scythian dating.
|
||||||||||||||