වෙළෙඳාම

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

වෙළෙඳාම

භාණ්ඩයක හෝ සේවාවක අයිතිය යම් මිලක් මත විකුණුම්කරු විසින් ගැනුම්කරු සතු කිරීම වෙළෙඳාම වේ. මේ අනුව දෙපාර්ශවයක් අතර යම් නිෂ්පාදිතයක් හුවමාරුවීමක් සිදුවේ.

වෙළෙඳාමේ ප්‍රභේද

සිල්ලර වෙළෙඳාම හා තොග වෙළෙඳාම

• දේශීය වෙළෙඳාම හා විදේශීය වෙළෙඳාම

• ආනයන වෙළෙඳාම හා අපනයන වෙළෙඳාම

• අත්පිට වෙළෙඳාම හා ණයට වෙළෙඳාම

• සරල වෙළෙඳාම හා ගිවිසුම්ගත වෙළෙඳාම


විදේශ වෙළෙඳාමේ වාසි

1. තම රටට නිපදවිය නොහැකි භාණ්ඩ ආනයනය කර ගත හැකි වීම.

2. අතිරික්ත භාණ්ඩ පිටරට යවා විදේශ විනිමය ඉපැයීම.

3. අඩු මිලකට ආනයනය කර ගත හැකිවීම

4. ප්‍රාග්ධන හා තාක්ෂණ දැනුම ලබා ගත හැකිවීම

5. මිත්‍ර සබඳතා දියුණු කර ගත හැකි වීම

6. සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය ඉපැයීම.

7. නව නිර්මාණ බිහි කිරීමට අවස්ථාවක් සැලසීම.

8. වෙළෙඳපොළ පුළුල් කර ගත හැකි වීම.

"http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B7%8F%E0%B6%B8" වෙතින් නැවත ලබාගන්නා ලදි