වීනස්

විකිපීඩියා වෙතින්
සිප්පි කටිටක හිඳගෙන සිටින වීනස් දෙවතාවිය (from the Casa di Venus, Pompei. Before 79 AD.)

වීනස් යනු රෝම මිථ්‍යාවෙහි එන සුවිශේෂී දෙවගනකි. විශේෂයෙන් ඇය රෝම දෙවගනන් අතර සුන්දරම ස්ථානය හිමි කරගත්තා ය​. ඇෆ්‍රෝඩයිට් දෙවගන ඇගේ ග්‍රීක සමානත්වය ලෙස සැලකේ.

බල ක්‍ෂේත්‍ර[සංස්කරණය]

  • ආදරය
  • ලස්සන
  • රතිය
  • සරුබව
"https://si.wikipedia.org/w/index.php?title=වීනස්&oldid=582692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි