වි‍වේචනාත්මක විශ්ලේෂණය

විකිපීඩියා වෙතින්

සංස්ථාමය සමාජ වගකීම බෙහෝ බහුජාතික සංවිධානවල උපක්රpමශීලී සැලසුම්‍ ක්රිදයාවලිය තුළ ඇත. සමාජ වගකීම පසු පස ඒ හරහා පවතින මානව හා පාරිසරික වගකීම සැඟවුණු ‍ෙච්තානාවක් මත ක්රිගයාත්මක වන්නක්ද ස්ව ඇල්ම ( වාසිය) අවබෝධය නැතිනම් ව්යාෙපාරය ඉක්මවා පවතින ඇල්ම (වාසිය) යන්න බොහෝ විවාදයට හා වි‍ෙව්චදනයට භාජනය වී ඇත.

කොටස්කරුවන් තෘප්තිමත් කිරීමට ලාභ ලැබීමට නිෂ්පාදනයක් කිරීම හෝ සේවාවන් සැපයීමට සමාගම්‍ මූලිකව වෙන වෙනම බැඳීසිටින්නේද ( වගකියන්නේද) යන්න සමහර වි‍ෙච්ච.කයින් වාද කරයි. මිල්ටන් ෆ්රයිඩ්මඳන් හා අනෙකුත් අය පවසන්නේ ( වාද කරන්නේ ) ව්යාචපාර කාර්යයේ සමාජ වගකීම සඳහා ඉවක් නොමැති බවයි. මෙම වි‍ෙව්ච.කයින් පෙන්වා දෙන්නේ සමාගම්‍ නීතිය ( සංස්ථා නීතිය) අනුව සංස්ථා‍ෙව් ලාභය අඩුවන ඕනෑම ක්රියයාකාරකමක් සිදු කිරීමෙන් සංස්ථා‍ෙව්‍ අධ්ය.ක්ෂකවරුන් වැළකී සිටීමයි. ( ලාභය අඩු වන කටයුතු කිරීම අධ්යාක්ෂකවරුන්ට තහනම්‍ වීමයි.)

අනෙකුත් වි‍ෙව්චරකයින් වාද කරන්නේ හොඳ ඵලදායී ක්රිෂයාමාර්ගවල සමාගම නියැලීමෙන් අනෙක් ඒවා ප්ර‍තික්ෂේප කිරීමත් ඒමගින් සමාජීය වශයෙන් හා පාරිසරික වශයෙන් වගකියන සමාගමක් ලෙස තම ප්රරතිරූපය සකසා ගැනීමත්ය. එය නිදහස් වෙළඳ පොළට බාධාකරන නැතිනම්‍ සමාගමක් ස්වාර්ථය ලුහුබැඳ යෑම මගින් වන සමාජ හා පාරිසරික හානිවල බලපෑම පාලකයාට රජයේ කාර්භාරය කල්තියා නැවැත්වීමට මාන බැලීමක් යැයි අනෙකුත් වි‍ෙව්චමකයින් තවමත් වාද කරයි.

විවාදාත්මක ව්යා්පාරික අභිප්රාාය ( පෙළඹුම්‍ හේතු)

සමහර වි‍ෙව්ච‍කයින් විශ්වාස කරන්නේ සංස්ථාමය සමාජ වගකීම්‍ වැඩසටහන් බොහෝ විට සංස්ථාවල ප්රෙධාන කටයුතු තුළින් ඇති වන සදාචාරමය ප්රගශ්නවලින් පොදු මහජන අවධානය වෙනතකට හැරවීමට බොහෝ විට උත්සාහ කරන බවයි. ‍ෙම අන්දමට චෝදනා ලබා සිටින සමාගම්‍ අතර ප්රසධානතම සංස්ථාමය සමාජ වගකීම්‍ වාර්ථා සපයන බ්රිාතාන්යර ඇමෙරිකානු දුම් කොළ සමාගම හා ඛනිජ තෙල් යෝධයා වන බ්රිපතාන්යස ඛනිජ තෙල් සංස්ථාව ‍ෙව්‍. මෙය එහි පාරිසරික අංග පිළිබඳ ක්රිලයාකාරකම්‍ හා ඉහළ රූපසටහන් ප්ර්චාරක ව්යා්පාර සඳහා ප්රරසිද්ධියක් උසුලයි.


ස්වාර්ථ / ස්ව වාසිය

සමහර වි‍ෙව්චසකයින් වැදගත් වන්නේ සමාගම්‍ සමාජ ව්යාඛපෘති සිදු කරන්නේ වානිජ ප්රරතිලාභ සඳහන් රජය පොදු මහජනතාව අතර ඔවුන්ගේ කීර්තිය වැඩිකර ගැනීමටත්ය. ඔවුන් ස්වාර්ථ මත කටයුතු කරන සංස්ථා ලාභ වැඩිකර ගැනීමට මුළුමණින්ම තැත් කිරීමට හේතු කීපයක් යෝජනා කර ඇති අතර සමස්තයක් ලෙස සමාජ ප්රමතිලාභ දියුණු කිරීමට අපොහොසත් ‍ෙව්‍. ඔවුන් උදාහරණ පෙන්වා දෙනවා එක් අතකින් සංස්ථාමය සමාජ වගකීම්‍ ප්රඅතිපත්ති වර්ධනයට බොහෝ වේලා ගත කළ පවත්වාගත හැකි සංවර්ධනයක් සඳහා කැපවුණු අනෙක් අතින් පැන නැගෙන ව්යායපාර ප්රේතිපත්ති පිළිබඳ හෙළිදරව්‍ කිරීම්‍වලට හාණි පැමිණිනු සමාගම්‍ නැත.

උදාහරණයක් ලෙස මැක්ඩොනල්ඩ්‍ සමාගම සදාචාර විරෝධී ව්යායපාර ප්රතතිපත්තීන් පිළිබඳ සංස්ථාමය සමාජ වගකීම්‍ ව්යාසපාරයේ නියැලෙන්නන්ගේ දැඩි වි‍ෙව්චපනයට ලක් වූ අතර මැක්ලිබල් නඩු‍ෙව්දී විනිසුරු ( නඩුකාරයා) රෝජර් බෙල් විසින් ගත් තීරණය අනුව සේවකයින්ට හොඳින් නොසැලකීම , නොමඟ යවන සුළ්ර‍ ප්රනචාරය කිරීම්‍ සහ අනවශ්යූ ලෙස සතුන්ට වද හිංසා කිරීම්‍ පිළිබඳ සත්යය බවට ස්ථිර විය.

‍‍ෙම් හා සමානවම තෙල් සමාගමද තම සංස්ථාමය සමාජ වගකීම්‍ ප්ර තිපත්ති ඉතා ප්රරසිද්ධ කළ සමාගමක් වූ අතර ඒ පිළිබඳ වාර්තාකරණයේද ප්ර්මුඛයෙකු විය. නමුත් 2004 වසරේදී එහි තෙල් සංචිත පිළිබඳ සාවද්ය වාර්තා කිරීම හේතුවෙන් දැඩි හෙළා දැකීමකට පාත්රය වූ අතර ඒ මගින් එහි කීර්තිනාමයට හානි වූ අතර වංචා සහගත ක්රි්යාවට දඩ නියම විය. මෙය සිදු වූ අවස්ථා‍ෙව් සිට ෂෙල් පදනම ලෝකය හරහා විවිධ ව්යා පෘතිවලට සම්බයන්ධ වූ අතර අප්රිනකාව හරහා මල් හා පළතුරු වගා කරන ප්රහජාවන් 3 න් එක්සත් රාජධානියේ මාර්ක් හා ස්පෙන්සර් සමාගමට හවුල් වීම ඇතුළත්ය.

මෙම වි‍ෙව්චපකයින් සාමාන්යීයෙන් යෝජනා කරන්නේ සමාගම්‍ සමාජීය වගකීමකින් යුතු ආකාරයට කටයුතු කරන්නේදැයි තහවුරු කිරීමට ‍ ස්වේච්ඡා පියවරවලට වඩා ආණ්ඩුව ශක්තිමත් වීම, ජාත්යරන්තර නීති රීති අවශ්යේ කරන බවයි.

මෙහි අන්තර් ගත අනෙකුත් විශේෂ ආකල්ප / අදහස්

 හොඳින් නීති රීති නොපවතින රටවල සමාගම්‍ ඇත්තෙන්ම සේවකයින්ගේ සුභසාධනයට, පරිසරයට එතරම්‍ සැලකිල්ලක් නොදක්වන අතර සේවකයින් දැඩි ලෙස වැඩෙහි යොදවමින් අඩු වැටුපට නිෂ්පාදන කටයුතු කරන ආයතනවලට ඊට අවස්ථාව ලැ‍ෙබ්‍.

 සමාගම්‍ ඔවුන් ලබන බලපෑම සඳහා වන මුළු පිරිවැය නොගෙවයි. උදාහරණයක් ලෙසට පිරරිසිදු කිරීම්‍ වැය සාමාන්යුයෙන් සමාජය මත පැට‍ෙව්‍. මෙහි ප්ර තිඵලයක් ලෙස සමාජ, පාරිසරික සුභසාධක වියදමෙන් සමාග‍ෙම් ලාභ ද වැඩි ‍ෙව්‍.




http://en.wikipedia.org/wiki/Corporate_social_responsibility#Critical_analysis