සාකච්ඡාව:ටෙලිටබීස්
මෙය ටෙලිටබීස් ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
මෙම ලිපියෙහි ජාත්‍යන්තර අනුවාද වලට කැමැති හා අකමැති පිරිස් සිටින බව පෙනේ. මොවුන් මෙම සිංහල පරිවර්තනය විකෘති කිරීමට හා එය වැලකීමට උත්සාහ දරති. මෙම නයි ඔඩොක්කුවේ දා ගන්නේ ඇයි අපි? ඒ නිසා අන්තර්-වීකි සබැඳි සැඟවීමෙන් මෙය වැලකිය හැකිදැයි බලමි. ----ශ්වෙත (talk) 16:22, 16 ජූනි 2011 (යූටීසී)
හැබැයි ඔය අන්තර්-වීකි සබැදි ඉවත් කොරොත් සිංහල විකියට එච්චර හරි නැහැ වගේ. ඉංග්‍රීසි විකියේ නම් අන්තර්-වීකි සබැදි ඉවත් කරන්නේ නැහැ මොකද ඒගොල්ලෝ ගාව හැමතිස්සෙම ඇහැ ගහගෙන ඉන්න ස්වයං මුර සංචාරකයෝ ඉන්නවනේ. අනේ මන්ද මොනවාහරි කරන්න බලන්න. පසිඳු කාවින්ද සාකච්ඡාව 16:35, 16 ජූනි 2011 (යූටීසී)
මකාදැමීමට යෝජනාව[සංස්කරණය]
පිටරැටියන්ගේ උවමනාවට මෙම ලිපි ඉංග්‍රීසියෙන් මෙම විකිපීඩියාව තුල විවෘත කර අප ලවා පරිවර්තනය කරගැනීමටද ඔවුන්ගේ රුචි අරුචි කම් උඩ මෙහි කලකෝලහාල ඇති කර ගැනීමටත් යත්න දරන බව පෙනේ. මෙම ලිපියේ හීර්ෂය හෝ අන්තර්ගතය හෝ සිංහල කොවන බැවින් මෙම ලිපිය මකා දැමිය යුතු බව යෝජනා කරමි. --- ශ්වෙත (talk) 02:06, 17 ජූනි 2011 (යූටීසී)
එක ලිපියක් හෝ අඩු නොකර වැඩි කරන්න උත්සහ කරන්න. විකියෙහි දියණුවට එය මහත් ශක්තියක් වෙයි. ඔබේ යෝජනාව කණගාටුවෙන් වුවද ප්‍රතික්ෂේප කරමි. ස්තුතියි! පසිඳු කාවින්ද සාකච්ඡාව 07:24, 18 ජූනි 2011 (යූටීසී)
මෙම ලිපිය අර්ධ ආරක්ෂිත කර යුතුය. තුති! පසිඳු කාවින්ද සාකච්ඡාව 11:14, 28 ජූනි 2011 (යූටීසී)