විකිපීඩියා සාකච්ඡාව:විකිබළලා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පරිශීලක:Randeerjayasekara, මේකට විකිපූසා කියමුකෝ....Singhalawap (talk) 05:09, 25 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

පිස්සු පූසාට සමාන ගතිලක්ෂණ තියෙන බවක් "පූසා" කියන වචනය යෙදුවම ඇඟවෙයි ද කියල හිතල තමයි බළලා කියල යෙදුවේ.☺. කොහොමවුනත් විකිපූසා තමයි වැඩියෙන් ගැළපෙන්නේ කියල මටත් හිතෙනවා.----Randeer (talk) 08:10, 25 නොවැම්බර් 2015 (යූටීසී)[reply]