විකිපීඩියා සාකච්ඡාව:විකිකුක්කා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

විකිසුරතලා වෙනුවට විකිකුක්කා කියල යෙදීම ගැන මොකද හිතන්නේ? ටිකක් සභ්‍ය නැහැ වගේ කියල හිතුන නිසා මුලදී යෙදුවෙ නැහැ. ඒත් විකිසුරතලා කියන එකෙන් Wikipuppy කියන ඉංග්‍රීසි වචනෙ නියම අදහස එන්නෙත් නැහැ වගේ.----Randeer (talk) 16:58, 21 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

හිතවත් Randeer
මම එකපයිං කැමතියි Singhalawap (talk) 05:29, 24 නොවැම්බර් 2015 (යූටීසී)[reply]
+1 :-) --Lee (talk) 06:27, 24 නොවැම්බර් 2015 (යූටීසී)[reply]
  1. සහයෝගය පළ කරමි. :-) -- Mr. 1100100 (Talk) 10:15, 24 නොවැම්බර් 2015 (යූටීසී)[reply]
යළි-යොමුවක් මගින් පිටුව ගෙනගියා. අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි!----Randeer (talk) 15:51, 24 නොවැම්බර් 2015 (යූටීසී)[reply]