විකිපීඩියා සාකච්ඡාව:පංචස්ථම්භ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පංචස්ථම්භ - පංචස්තම්භ බවට පත් කළ යුතු යි[සංස්කරණය]

මෙම පිටුවේ ශීර්ෂයෙහි අක්ෂර වින්‍යාස දෝෂයක් පවතී. පංච + ස්තම්භ = පංචස්තම්භ වශයෙන් එය නිවැරදි කළ යුතු ව ඇති නමුත් මා එම පිටුව නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත ස්ථානයට ගෙන යාමට තැත් කරද්දී අවවාද පණිවිඩයක් ලැබෙන හෙයින් එය සිදු නොකළෙමි. එම අවවාද පණිවිජයේ මෙසේ ද සඳහන් වේ: "Wikipedia:පංචස්ථම්භ" cannot be moved to "Wikipedia:පංචස්තම්භ", because the title "Wikipedia:පංචස්තම්භ" has been banned from creation. මේ පිටුව නිවැරදි ස්ථානයට ගෙනයාම සඳහා පරිපාලකවරයකුගේ සහාය අවශ්‍ය වේ ය යි සිතමි. --Anandawardhana 02:15, 30 ජූනි 2010 (යූටීසී)[reply]

ආරක්ෂණය[සංස්කරණය]

ආරක්ෂණය කළ යුතු ලිපියකි. -- බිඟුවා සාකච්ඡාව 17:50, 12 අගෝස්තු 2010 (යූටීසී)[reply]