විකිපීඩියා:සැකිලි පණිවුඩ /මකාදැමීම

විකිපීඩියා වෙතින්

ශ්‍රි ලංකාවේ නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මධ්‍යයට වන්නට පිහිටා ඇත. එහි දෙවන අගබෝ රඡතුමා විසින් නිර්මානය කරන ලද කනතලේ වැව පිහිටා ඇත. එහි ජල ධාරිතාව අක්කර අඩි 114000 වේ. ඒ ආසන්නයේ ඇති අනිත් වැව කන්තලේ පොඩි වැව නොහෙත් වෙන්ඩ්‍රාසන් වැව වේ. එහි ජල ධාරිතාව අක්කර අඩි 22000 වේ.