විකිපීඩියා:ලිපි මාතෘකා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| විකිපීඩියා:පංච කුලුනු |
|---|
| අන්තර්ගතයන් පිලිබඳ ප්‍රතිපත්ති |
| ලිපි මාතෘකාව ජීවත්වන පුද්ගලයන්ගේ චරිතාපදාන මධ්‍යස්ථ දාෂ්ඨි කෝණය No original research සත්යක්ෂ්යතාව විකිපීඩියාව කුමක් නොවන්නේද |
සිංහල විකිපීඩියාවෙහි ලිපි මාතෘකා පිළිබඳව ප්‍රජාව එකඟවූ පුළුල් සම්මුතියක් තවමත් නැත. වෙනත් විකිපීඩියාවන්හි ඇති සම්මුති එලෙසින්ම මෙහි භාවිතා කල නොහැක්කේ භාෂාවන්ට සහ භාෂාවන් බහුලව භාවිතකරන ජනයාගේ සංස්කෘතීන් වෙනස් බැවිනි. එබැවින් ප්‍රජාව හා සාකච්ඡා කොට සම්මුතියෙන් එලැඹි නීති රීති මාලාවක් ප්‍රලේඛනයකල යුතු වෙයි. එසේ වන තුරු නාමකරනය ගැන නීතියක් හෝ රීතියක් හෝ මෙහි නොමැත.