විකිපීඩියා:රතු සබැඳිය

විකිපීඩියා වෙතින්

මෙය වැනි රතු සබැඳියක් වෙතින් පෙන්නුම් කරන්නේ සබැඳුනු පිටුව නොපවතින බව‍—‌කිසිදා නොපැවති, හෝ යම් අවස්ථාවක පැවති මුත් මකාදැමුණු‍—‌ බවය. ලිපි සංස්කරණය කිරීමෙහිදී රතු සබැඳි එක් කිරීම ප්‍රයෝජනවත් වන අතර එයින් හැඟවෙන්නේ විෂය කරුණ සංගණ්‍ය සහ සත්‍යෝක්ෂ්‍යබැවින් පිටුවක් ඉක්මනින් තනනු ලබන බව හෝ මාතෘකාව සඳහා ලිපියක් තැනිය යුතු බවත්ය. 2008 වසරෙහිදී සිදු කෙරුණු අධ්‍යයනයකින් තහවුරු වූයේ රතු සබැඳි වෙතින් විකිපීඩියාවෙහි වර්ධනයට උපකාර සැපයුණු බවයි.[1] මෙය පිළිබඳව තවදුරටත් සිදු කල අනුබද්ධ අධ්‍යයන තුලින් අනාවරණය වූයේ රතු සබැඳි සැදීම වෙතින්, අළුත් පිටු මුල සිටම අනාථ ලිපි බවට පත් වීම වැලකෙන බවයි.[2]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; spinellis නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. Wikipedia:Wikipedia Signpost/2009-01-31/Orphans
"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:රතු_සබැඳිය&oldid=426853" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි