විකිපීඩියා:අත්මේස් රූකඩකරණයෙහි ලකුණු

විකිපීඩියා වෙතින්
සමහරක් වන්ධ්‍යලයන් අත්මේස් රූකඩකරණයෙහි ඉතා උනන්දුවෙන් නියැලෙති

අමතර ගිණුම් සඳහා වාතවරණයන් සහ හේතූන් මොනවාදැයි විමසා බැලෙමින්, විකිපීඩියාව තුල බහුවිධ ගිණුම් භාවිතය සඳහා සමහරවිට අවසර දෙනු ලබන අතර, සමහරවිට එය තහනම් කරනු ලැබේ. සද්භාවයෙන් යුතුව බහුවිධ ගිණුම් භාවිතා කරන කිසිවෙකු විසින්, කිසිදු ප්‍රතිපත්තියක් උල්ලංඝණය නොකරන අතර, විරුද්ධව ගනුලැබෙන ක්‍රියාමාර්ගයන්ට ලක්නොවන අතර, එවැනි ගිණුම් එකිනෙක හා බැඳී ඇත්දැයි සොයාබැලුමට උත්සාහ නොදැරෙනු ඇත. එනමුදු, යම් කඩාකප්පල් කිරීමක් හෝ නොඑසේනම් රැවටිලි සහිත අභිප්‍රායක් සඳහා, අමතර ගිණුම් භාවිතය යනු, විකිපීඩියාවේ අත්මේස් රූකඩකරණ ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමක් වෙයි.

රැවටිලි සහගත ලෙසින් යම් පුද්ගලයෙකු බහුවිධ ගිණුම් භාවිතා කරන්නේදැයි නිර්ණය කිරීම සැම විටම හැකි නොවන්නේ, විද්‍යාමාන ලකුණු සැම අතින්ම පැහැදිලි නොවන අතර, ප්‍රශ්නයට තුඩුදී ඇති සියළු ගිණුම් එකම පුද්ගලයෙකු විසින් මෙහෙයවන්නේදැයි නිර්ණය කිරීමට වග විභාග කිරීම නොහැක්කක් වන බැවිනි.