ව්‍යසන
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
[සංස්කරණය] ව්‍යසනයක් යනු
- ස්වභාවික හෝ මිනිසා විසින් ඇති කරන හෝ...
- හදිසියේ සිදුවන හෝ ක්‍රමයෙන් වර්ධනය වන හෝ ...
හානිදායක සංසිද්ධියකි. ලක්වන ජනතාවට ජිවිත හානි හෝ අනතුරු සිදුවන අතර පරිසරයට හා දේපල වලටද හානි සිදු වේ. මෙමගින් ඇති වන හානිය සාමන්‍යයෙන් පවතින මානව, භෞතික සහ මුල්‍ය සම්පත් මගින් කළමනාකරණය කල නොහැකි තරම් විශාල වේ.
[සංස්කරණය] ව්‍යසන වර්ගීකරණය
ස්වභාවික ව්‍යසන
- ගංවතුර
- නායයෑම
- සුළිසුලං
- ගිනිගැනීම
- ගොඩනැගිලි කඩාවැටිම්
- ? වල් අලි පහරදීම්
- ? නියඟය
- වසංගත
- භූමිකම්පා
- ගිනිකඳු පිපිරිම්
- මුහුද ගොඩගැලිම්
- මහා වසංගත
මිනිසා විසින් ඇති කල ව්‍යසන
- කැරලි කෝලාහල
- විෂවායු කාන්දුවිම්
- දුම්රිය අනතුරු
- හදිසි අනතුරු
- බෝම්බ පිපිරිම්
- යුද්ධය
[සංස්කරණය] ව්‍යසන කළමනාකරණයේ මුලික අංග
A) ව්‍යසන අවම කිරිම ( Disaster Mitigation)
B) ව්‍යසන සදහා පෙර සූදානම ( Disaster Preparedness)
C) ව්‍යසන ප්‍රතිචාරය ( Disaster Response)
- C-a ) අනතුරු හැඟවිම හා ගලවා ගැනිම (Warning & Evacuation)
- C-b) හදිසි ප්‍රතිකාර හා අත්‍යවශ්‍ය සේවා ( Early treatment & Essentials)
- C-c) පුනරුත්ථාපනය සහ යථාකරණය (Rehabilitation & Normalization