වසා පද්ධතිය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වසා ඉන්ද්‍රියන්ගෙන් යුතු සංකීර්ණ ජාලයක් වැනි පද්ධතියක වසා ගැටිති, වසා නාල, වසා පටක, වසා වාහිනී, වසා ශිරා මඟින් පටකවල සිට රුධිර වාහිනී පද්ධතියට වසා තරල පරිවහනය කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ද වැදගත් අංශයකි. මෙහි එකකට එකක් බැඳුණු ක්‍රියාකාරීත්ව 3කි.
- ශරීර පටකවලින් වැඩිපුර තරල ඉවත් කිරීම.
- මේද අම්ල උරා ගැනීම හා කයිල් chyle - සුබාල ලෙස මේදය රුධිර වාහිනී පද්ධතියට පරිවහනය කිරීම.
- ප්‍රතිශක්තිකරණ ලිබ්කෝසයිට් (වසා සෛල) ප්‍රතිදේහ තනන ප්ලාස්මා සෛල හා මොනසයිට නිෂ්පාදනය කිරීම.