වල් පැළ පාලනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වල් පැළ පාලනය

වල් පැළ පාලනය යනු පලිබෝධ පාලනයේ උද්භිත සංරචකය වන අතර එහි දී සිදු කරෙන්නේ වල් පැළ වර්ධනය වී, ගෘහස්ථකරණයට ලක් කළ පැළවලට හා පශු සම්පත්වලට හානිදායක වීමට පෙර භෞතික හෝ රසායනික ක්‍රමවලින් ඒවායේ වැඩීම නැවැත්වීමයි. වල් පැළ වැඩීම නැවැත්වීම සඳහා බොහොමයක් වල් පැළ පාලන ක්‍රියා පිළිවෙලවල් වර්ධනය කර ඇත.

වඩාත් මූලික ක්‍රමය වන්නේ නගුල් ගෑම වන අතර එහි දී වාර්ෂික වල් පැළවල මුල් කපා දමනු ලැබේ. වර්තමානයේ දී වල් නාශක ලෙස හඳුන්වන රසායනික වල් පැළ නාශක භාවිතා කරනු ලැබේ.

ආශ්‍රිත [සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Weed_control

"http://si.wikipedia.org/w/index.php?title=වල්_පැළ_පාලනය&oldid=249987" වෙතින් නැවත ලබාගන්නා ලදි