වර්ණ උෂ්ණත්වය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
CIE 1931 x,y වර්ණවත්භාවී අවකාශය මෙහි දැක්වෙන අතර විවිධ උෂ්ණත්වයන් යටතේ පවතින (ප්ලෑන්කියන් පිහිටුම්) කෘෂ්ණ වස්තු ආලෝක ප්‍රභවවල වර්ණවත් භාවීතාවයන් සහ නියත සහසම්බන්ධිත වර්ණ උෂ්ණත්ව රේඛා ද මෙහි දැක්වේ.

වර්ණ උෂ්ණත්වය යනු දෘශ්‍ය ආලෝකයේ ගුණාංගයක් වන අතර ඡායාරූපකරණය, වීඩියෝ ශිල්පය , ප්‍රකාශන පළ කිරීම සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා මෙම ගුණාංගයෙහි වැදගත් භාවිත පවතී. ආලෝක ප්‍රභවයක වර්ණ උෂ්ණත්වය නිර්ණය කෙරෙනුයේ එය සෛද්ධාන්තික තාපනය කරන ලද කෘෂ්ණ වස්තු විකිරකයක වර්ණවත් භාවීතාවය සමඟ සන්සන්දනය කිරීමෙනි. ආලෝක ප්‍රභවයෙන් නිකුත් වන ආලෝකයට සමාන ආලෝකයක් කෘෂ්ණ වස්තු විකිරකය මඟින් නිකුත් වනවිට එහි උෂ්ණත්වය ( සාමාන්‍යයෙන් මෙය කෙල්වින්වලින් (K) මනිනු ලැබේ. ) අදාළ ප්‍රභවයේ වර්ණ උෂ්ණත්වය ලෙස සැලකේ. කෘෂ්ණ වස්තු ප්‍රභවයක් නම් එය සෘජුව ප්ලාන්ක් නියතය සමඟ සම්බන්ධ වේ.


[සංස්කරණය] සටහන්

Color_temperature
"http://si.wikipedia.org/w/index.php?title=වර්ණ_උෂ්ණත්වය&oldid=166368" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්