වයි-ෆයි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
වයි-ෆයි සලකුණ

වයි-ෆයි (play /ˈwf/) යනු වයි-ෆයි සන්ධානයෙහි වෙළඳ ලකුණ වේ. පෞද්ගලික පරිගණක, වීඩියෝ ක්‍රීඩා පාලන පුවරු, ස්මාට්ෆෝන්, සහ සංඛ්‍යාංක ශ්‍රව්‍ය වාදක වැනි වයි-ෆයි සක්‍රීය වූ උපාංග අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති නිස්තර ජාල පරාසයක් අතර ඇත්නම් එමගින් ඒවා සදහාද  අන්තර්ජාල පහසුකම ලබා ගත හැක. වයි-ෆයි යනු තාක්ෂණික වචනයක් නොවේ. IEEE 802.11 යන තාක්ෂණික වචනය සමග මාරු කළ හැකි ලෙස වයි-ෆයි භාවිතා කරයි, එහෙත් ගෙවී ගිය වසර  කිහිපය අතර IEEE 802.11 අවලංගු කිරීමටද වයි-ෆයි තාක්ෂණයට හැකියාව ලැබී ඇත.

පටුන

[සංස්කරණය] වයි-ෆයි සහතික කිරීම

[සංස්කරණය] වයි-ෆයි නාමය

[සංස්කරණය] භාවිතය

[සංස්කරණය] වාසි සහ අභියෝග

[සංස්කරණය] මේවාද බලන්න

[සංස්කරණය] බාහිර සැබැදි

   · සා · සං
අන්තර්ජාල ප්‍රවේශය
ජාල වර්ගය කම්බි ඇති නිස්තර
ප්‍රකාශ Coaxial cable Twisted pair Phone line Power line Unlicensed terrestrial bands Licensed terrestrial bands Satellite
LAN Ethernet G.hn Ethernet HomePNA  · G.hn G.hn  · HomePlug Powerline Alliance වයි-ෆයි · බ්ලූටූත් · DECT · නිස්තර USB
WAN PON · Ethernet DOCSIS Ethernet Dial-up · ISDN · DSL BPL Muni Wi-Fi GPRS · iBurst · WiBro/WiMAX · UMTS-TDD, HSPA · EVDO · LTE · MMDS Satellite
"http://si.wikipedia.org/w/index.php?title=වයි-ෆයි&oldid=205278" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්