වන් ඩිරෙක්ෂන්

විකිපීඩියා වෙතින්

වන් ඩිරෙක්ෂන් (One Direction) , 1D ලෙස කෙටි කර ද හඳුන්වයි. 2010 දී එංගලන්තයේ ලන්ඩන් හි පිහිටුවන ලද ඉංග්‍රීසි-අයර්ලන්ත පොප් පිරිමි සංගීත කණ්ඩායමකි. කණ්ඩායමේ සාමජිකයන් වන්නේ නයිල් හොරන්,

ලියම් පේන්, හැරි ස්ටයිල්, ලුවී ටොම්ලින්සන් සහ සෙයින් මාලික් :සෙයින් මාලික් 2015 මාර්තු මාසයේදී කණ්ඩායමෙන් ඉවත් විය. 2010 දී බ්‍රිතාන්‍ය රූපවාහිනියේ විකාශය වූ ගායන තරඟයක් වන X Factor හි

හත්වන මාලාවේ තෙවන ස්ථානයට පත් වීමෙන් පසු කණ්ඩායම සයිමන් කොවෙල්ගේ වාර්තා ලේබලය වන Syco Records සමඟ අත්සන් කරන ලදී.

2015 ඔක්තෝම්බර් මාසයේදී ඔවුන්ගේ ඔන් ද රෝඩ් අගේන් (On the Road Again) චාරිකාවේ ග්ලාස්ගෝ (Glasglow ස්කොට්ලන්තයේ නගරයක්) හි වන් ඩිරෙක්ෂන් රඟ දක්වන අවස්ථාවක්. වමේ සිට දකුණට: ලුවී ටොම්ලින්සන්, නයිල් හොරන්, ලියම් පේන් සහ හැරී ස්ටයිල්.
"https://si.wikipedia.org/w/index.php?title=වන්_ඩිරෙක්ෂන්&oldid=501894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි