ලිනක්ස් බෙදාහැරුම් ලයිස්තුව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ලිනක්ස් යනු පරිගණක මෙහෙයුම් පද්ධති යටතට වැටෙන මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය මුල්ම වරට නිපදවූයේ 1991 ඔක්තෝම්බර් මස පස් වන දිනයි. ඒ යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ මූල කේත මත පදනම්ව වූවද මෙය යුනික්ස් මෙහෙයුම් පද්ධතිය හා සම්භන්ධයක් නොදක්වයි. මෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ මූල කේත මත පදනම්ව විවිධ මෙහෙයුම් පද්ධති රාශියක් නිකුත්ව ඇත.
ලැයිස්තුව-ඩේබියන් පාදක කරගත් [සංස්කරණය]
| බෙදාහැරීම | විස්තරය |
|---|---|
| 64 Studio | x86-64පද්ධති සදහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙහෙයුම් පද්ධතියකට දැරූ උත්සහායකි. |
| aptosid | sidux නමින් මුල් කාලයේ හැදින්වූ මෙය මේස පරිගණක සදහා දිශානත බහු භාෂා සහයෝගීත්වයක් ඇති Debian සථාවර නොවන මෙහෙයුම් පද්ධතිය මූලික කොටගත් මෙහෙයුම් පද්ධතියකි. |
| BeatrIX | පරිශීලකයාට වඩාත් සමීප මෙහෙයුම් පද්ධතියක් බිහිකරනුවස් චෙකොස්ලෝවැකියානු ජනපදය මගින් ඉදිරිපත් කල සංයුක්ත මෙහෙයුම් පද්ධතියකි. |
| Bharat Operating System Solutions | මෙම මෙහෙයුම් පද්ධතිය හදුනන්නේ BOSS GNU/Linux හෝ BOSS Linux ලෙසිනි. |
| Canaima (operating system) | වෙනිසියුලාවෙන් ඉදිරිපත් කෙරෙනු මෙහෙයුම් පද්ධතියකි. |
| Caixa Mágica | පෘතුගාලය මගින් ඉදිරිපත් වූ මෙහෙයුම් පද්ධතියකි. |
| Corel Linux | Xandros ලිනක්ස් ආයතනය මගින් මිලට ගත් කෙටි කාලයක් පැවති මිලදී ගතයුතු වූ මෙහෙයුම් පද්ධතියකි |
| CrunchBang Linux | මුල් කාලයේදී උබුන්ටු පාදක කරගත් මෙහෙයුම් පද්ධතියකි. නමුත් දැන් Debian ස්ථාවර මෙහෙයුම් පද්ධතිය මත පදනම්ව ඇත. Openbox කවුලු කලමනාකරු සමග හෝ Xfceසමග, GTK+යෙදුම් මත ක්‍රියාකරයි. |
| Dreamlinux | බ්‍රසීලය මගින් ඉදිරිපත් වූ මෙහෙයුම් පද්ධතියකි. |
| Elive | ක්‍රියා කරවීම පහසු කිරීම වස් කවුළු පරිපාලනයක් සහිතව නිදහස් කෙරුනු මෙහෙයුම් පද්ධතියකි. |
| Finnix | Live CD මගින් ඉදිරපත් කෙරුනු කුඩා පද්ධති පරිපාලක මෙහෙයුම් පද්ධතියකි. |
| Freespire | 2007 සිට අභාවයට ගිය මහජනයා විසින් නඩත්තු කෙරුනු මෙහෙයුම් පද්ධතියකි. මෙයට අදාල වෙබ් අඩවිය 2011 වර්ශයේ මුල් කාලයේ සිට අක්‍රීයව පවතී. |
| Gibraltar | Router/firewall සදහා නිකුත් කෙරුනු මිලදී ගත යුතු මෙහෙයුම් පද්ධතියකි. |
| gnuLinEx | ස්පාඤ්ඤය මගින් ඉදිරිපත් කෙරුනු මෙහෙයුම් පද්ධතියකි. |
| grml | පද්ධති ප්‍රතිසාධනය සදහා ඉදිරිපත් කෙරුනු මෙහෙයුම් පද්ධතියකි. |
| Hikarunix | Go ක්‍රීඩාව අධ්‍යනය හා ක්‍රීඩා කිරීම සදහාම නිපදවුනු මෙහෙයුම් පද්ධතියකි.Damn Small Linux මත පදනම්ව ඇත. |
| Kanotix | KDE භාවිතා කරන මේස පරිගණක සදහා ස්ථාපනය කල හැකි මෙහෙයුම් පද්ධතියකි, භාවිතයේ පහසුව සදහා පහසු ක්‍රමලේඛ හා අතුරුමුහුනත් ඇත. |
| Knoppix | මුල්ම Live CD (පසුව DVD) Debian GNU/Linux ආකාරයයි. |
| Kurumin | මුල් කාලයේ එය Knoppix බෙදාහැරීමකි, පසුව Debian මගින් නැවත නිර්මාණය කර බ්‍රසීලයනු පරිශීලකයන් සදහා බෙදා හරින ලදී. |
| LEAF Project | Router හා Firewall සදහා නිපදවුනු, මෘදු තැටිති මගින් බෙදාහරිනු ලැබූ මෙහෙයුම් පද්ධතියකි. |
| LiMux | ISO 9241 සහතිකය ලත් ජර්මනියේදී නිපදවුනු මෙහෙයුම් පද්ධතිය. |
| Linspire | Lindows නමින් හැදින්වූ කවුළු පාදක මිලදී ගතයුතු මෙහෙයුම් පද්ධතියකිXandros Linux මගින් මිලයට ගත් මෙහෙයුම් පද්ධතියකි. |
| Linux Mint Debian Edition | ලිනක්ස් මින්ට් ඩේබියන් සංස්කරණය යනු Debian අත්හදාබැලීමේ සංස්කරණය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි. Gnome සමග 32-Bit ශා 64-Bit යන දෙයාකාරයෙන්ම පවතී. මෙහි අරමුණ වුයේ Debian පාදක කොටගෙන සැබෑ ලිනක්ස් මින්ට් හී අයුරින් ක්‍රියා කරන මෙහෙයුම් පද්ධතියක් සෑදීමයි.[1] |
| Linux Router Project | LEAF Project මගින් ඉදිරිපත් වූ අභාවයට ගිය Router හා Firewall වලට සේවා සැපයූ මෘදු තැටිති මගින් බෙදාහරින ලද මෙහෙයුම් පද්ධතියකි. |
| Maemo | Nokia N800, N810 හා Nokia N900 වැනි උපකරණ සදහා නිපදවුන මෙහෙයුම් පද්ධතියකි. එමෙන්ම ටැබ්ලට් පරිගණක හා ලිනක්ස් පාද තවත් උපකරණ සදහා සේවා සැපයිනි. |
| MEPIS | Focuses on ease of use. Also includes lightweight variant called antiX. antiX is meant to be used on older computers with limited hardware. |
| MintPPC | For PowerPC computers. Though MintPPC uses some Mint LXDE code, it is not Linux Mint. |
| Neopwn | Debian-based network penetration-testing distribution for mobile phones. |
| NepaLinux | A Debian and Morphix based distribution focused for desktop usage in Nepali language computing. |
| OpenZaurus | Debian packages and ROM image for the Sharp Zaurus PDA. Replaced by Ångström distribution. |
| Parsix | Optimized for personal computers and laptops. Built on top of Debian testing branch and comes with security support. |
| Progeny Componentized Linux | Distribution from Progeny Linux Systems which was also founded by Debian founder Ian Murdock. |
| PureOS | Based on Debian Testing. |
| Rxart | Desktop-oriented distribution. Focused on providing proprietary software. |
| Sacix | A Debian Pure Blend originally created to support the educational and free software diffusion goals of the Telecentres project of the city of São Paulo, Brazil. |
| Skolelinux | A distribution from Norway. It is provided as a thin client distribution for schools. |
| Sunwah Linux | A Chinese distribution |
| Symphony OS | Includes the Mezzo desktop environment. Previous versions were based on Knoppix. |
| Ubuntu | A distribution sponsored by Canonical Ltd. as well as receiving major funding from South African Mark Shuttleworth. Aims to offer a complete and polished desktop on a single CD. |
| Ulteo | Virtual desktop project |
| UserLinux | Commercial distribution that would have included GNOME. Short-lived. |
| Vyatta | Commercial open source network operating system includes routing, firewall, VPN, intrusion prevention and more. Designed to be an open source Cisco replacement. |
| Xandros Open Circulation Edition | Based on Xandros 3.0 Standard Edition. DVD burning is disabled and CD burning is restricted to a maximum speed of 4X. |
| Xebian | For the Xbox home gaming console. |