රොබට් හූක්

විකිපීඩියා වෙතින්

සෛල වාදය ඉදිරිපත් කිරීමට දායක විය. රැඩොල්ෆ් වර්කොව්,ශ්ලයිඩන් ශ්වාක් ඊට එක් විය.

සෛල වාදයේ කරුණු කීපයක් පහත දැක්වෙ.

  • ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි.
  • සියලුම නව සෛල සෑදෙන්නෙ පෙර පැවති සෛල මගිනි.
  • සියලුම ජීවීන් සෑදී ඇත්තෙ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකිනි.
"https://si.wikipedia.org/w/index.php?title=රොබට්_හූක්&oldid=605208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි