රොජර් ෆෙඩරර්

විකිපීඩියා වෙතින්
රොජර් ෆෙඩරර්
විම්බෙල්ඩන් 2009
රට (ක්‍රීඩා)ස්විට්සර්ලන්තය
පදිංචියවොලේරවු , ස්විට්සර්ලන්තය
උස1.85 මී (6 අඩි 1 අඟ)
වෘත්තීය තත්වයට පත්වූයේ1998[1]
ක්‍රීඩා විලාශයදකුණු-අතින්; එක්-අතින් පසුපහර
Prize moneyUS$55,442,196
Singles
Career record701–168 (80.7%)
Career titles62 (විවෘත කොටසෙහි සමස්ත ශ්‍රේණිගතකිරීම් වලදී 6වන්නා ලෙස සමානයා)
Highest rankingඅංක. 1 (2 පෙබරවාරි 2004)
Current rankingඅංක. 1 (24 මැයි 2010)
Grand Slam Singles results
Australian OpenW (2004, 2006, 2007, 2010)
French OpenW (2009)
WimbledonW (2003, 2004, 2005, 2006, 2007, 2009)
US OpenW (2004, 2005, 2006, 2007, 2008)
Other tournaments
Tour FinalsW (2003, 2004, 2006, 2007)
Olympic GamesSF (2000)
Doubles
Career record114–74 (60.6%)
Career titles8
Highest rankingඅංක. 24 (9 ජූනි 2003)
Grand Slam Doubles results
Australian Open3R (2003)
French Open1R (2000)
WimbledonQF (2000)
US Open3R (2002)
Other doubles tournaments
Olympic Games රන් පදක්කම (2008)
Last updated on: 24 මැයි2010.
ඔලිම්පික් පදක්කම් වාර්තාව
 ස්විට්සර්ලන්තය වෙනුවෙන් තරගකරු
පිරිමි ටෙනිස්
රන් 2008 බීජිං යුගල

රොජර් ෆෙඩරර් යනු 1981 උපන් ස්විට්සර්ලන්තයේ වෘත්තිමය ටෙනිස් ක්‍රීඩකයෙකි. 2004 පෙබරවාරී 1 දින පටන් නොකඩවා සති 223 ක කාලයක් තිස්සේ ලෝකයේ අංක 1 කිරුළ දරා සිටී. බොහෝ විචාරවලද, ක්‍රීඩාවේ අතීත පුරාවෘත්ත මගින්ද, ඔහුගේම සමානයන්ද, ඔහු ඉතිහාසයේ සිටි ක්‍රීඩා දැවැන්තයෙකු ලෙස සළකති. 2008 දි ඔහු ලෝරස් වර්ෂයේ හොඳම ක්‍රීඩකයා ලෙස නම් කරන ලදි. ඒ නොකඩවා හතර වෙනි වතාවට වන අතර එය වාර්තා ගත තත්වයකි.

ෆෙඩරර් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල තරඟ වල සම්මාන 12 ක් (ඕස්ට්‍රේලියා විවෘත තුනක් විම්බ්ල්ඩන් පහක්ද එ.ජනපද විවෘත හතරක් ද වශයෙනි) ද ටෙනිස් මාස්ටර් කුසලාන හතරක්, සහ ඒවීපි මාස්ටර් කුසලාන දාහතරක් දිනා ගත්තේය. ඊට අමතරව වාර්තා රැසක් හිමි කර ගෙන ඇත. ග්‍රැන්ඩ් පිරිමි ඒකල අවසාන සම්මානය සඳහා නොකඩවා දහවතාවක් සහභාගී වි ඇත. (2005 විම්බ්ල්ඩන් ශූරතාවය සිට 2007 එ.ජනපද විවෘත) ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදියා රෆායෙල් නඩාල් විය. ඔහු සමග බොහෝ වාර ගණනාවක් තරග කර ඇත. (බලන්න ෆෙඩරර් එරෙහිව නඩාල් - Federer versus nadal)


Notes[සංස්කරණය]

  1. "ATP website profile of Roger Federer". ATP World Tour. සම්ප්‍රවේශය 2009-07-05.
"https://si.wikipedia.org/w/index.php?title=රොජර්_ෆෙඩරර්&oldid=378389" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි