රොජර් ෆෙඩරර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රොජර් ෆෙඩරර්
[[File:A dark-haired man is in the serving motion, which he is in all white clothing, and he has a redish-black tennis racket in his right hand|frameless|alt=]]
විම්බෙල්ඩන් 2009
Country ස්විට්සර්ලන්තය
Residence වොලේරවු , ස්විට්සර්ලන්තය
Height 1.85 මී (6 අඩි 1 අඟ)
Turned pro 1998[1]
Plays දකුණු-අතින්; එක්-අතින් පසුපහර
Career prize money

US$55,442,196

Singles
Career record 701–168 (80.7%)
Career titles 62 (විවෘත කොටසෙහි සමස්ත ශ්‍රේණිගතකිරීම් වලදී 6වන්නා ලෙස සමානයා)
Highest ranking අංක. 1 (2 පෙබරවාරි 2004)
Current ranking අංක. 1 (24 මැයි 2010)
Grand Slam results
Australian Open W (2004, 2006, 2007, 2010)
French Open W (2009)
Wimbledon W (2003, 2004, 2005, 2006, 2007, 2009)
US Open W (2004, 2005, 2006, 2007, 2008)
Other tournaments
Tour Finals W (2003, 2004, 2006, 2007)
Olympic Games SF (2000)
Doubles
Career record 114–74 (60.6%)
Career titles 8
Highest ranking අංක. 24 (9 ජූනි 2003)
Grand Slam Doubles results
Australian Open 3R (2003)
French Open 1R (2000)
Wimbledon QF (2000)
US Open 3R (2002)
Other Doubles tournaments
Olympic Games Gold medal.svg රන් පදක්කම (2008)
Last updated on: 24 මැයි2010.
ඔලිම්පික් පදක්කම් වාර්තාව
 ස්විට්සර්ලන්තය වෙනුවෙන් තරගකරු
පිරිමි ටෙනිස්
රන් 2008 බීජිං යුගල

රොජර් ෆෙඩරර් යනු 1981 උපන් ස්විට්සර්ලන්තයේ වෘත්තිමය ටෙනිස් ක්‍රීඩකයෙකි. 2004 පෙබරවාරී 1 දින පටන් නොකඩවා සති 223 ක කාලයක් තිස්සේ ලෝකයේ අංක 1 කිරුළ දරා සිටී. බොහෝ විචාරවලද, ක්‍රීඩාවේ අතීත පුරාවෘත්ත මගින්ද, ඔහුගේම සමානයන්ද, ඔහු ඉතිහාසයේ සිටි ක්‍රීඩා දැවැන්තයෙකු ලෙස සළකති. 2008 දි ඔහු ලෝරස් වර්ෂයේ හොඳම ක්‍රීඩකයා ලෙස නම් කරන ලදි. ඒ නොකඩවා හතර වෙනි වතාවට වන අතර එය වාර්තා ගත තත්වයකි.

ෆෙඩරර් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල තරඟ වල සම්මාන 12 ක් (ඕස්ට්‍රේලියා විවෘත තුනක් විම්බ්ල්ඩන් පහක්ද එ.ජනපද විවෘත හතරක් ද වශයෙනි) ද ටෙනිස් මාස්ටර් කුසලාන හතරක්, සහ ඒවීපි මාස්ටර් කුසලාන දාහතරක් දිනා ගත්තේය. ඊට අමතරව වාර්තා රැසක් හිමි කර ගෙන ඇත. ග්‍රැන්ඩ් පිරිමි ඒකල අවසාන සම්මානය සඳහා නොකඩවා දහවතාවක් සහභාගී වි ඇත. (2005 විම්බ්ල්ඩන් ශූරතාවය සිට 2007 එ.ජනපද විවෘත) ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදියා රෆායෙල් නඩාල් විය. ඔහු සමග බොහෝ වාර ගණනාවක් තරඟ කර ඇත. (බලන්න ෆෙඩරර් එරෙහිව නඩාල් - Federer versus nadal)


Notes[සංස්කරණය]

  1. "ATP website profile of Roger Federer". ATP World Tour. http://www.atpworldtour.com/tennis/3/en/players/playerprofiles/?playernumber=F324. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-07-05. 
"http://si.wikipedia.org/w/index.php?title=රොජර්_ෆෙඩරර්&oldid=249422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි