රුක්අත්තන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රුක්අත්තන
Alstonia.scholaris.jpg
Indian Devil tree (Alstonia scholaris)
සංරක්ෂණ තත්ත්වය
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
ශ්‍රේණිගත-නොකළ: Angiosperms
ශ්‍රේණිගත-නොකළ: Eudicots
ශ්‍රේණිගත-නොකළ: Asterids
ගෝත්‍රය: Gentianales
කුලය: Apocynaceae
වර්ගය: Plumeriae
උපවර්ගය: Alstoniinae
ගණය: Alstonia
Species: A. scholaris
Binomial name
Alstonia scholaris
L. R. Br.

වල් රුක්අත්තන (Golden trumpet vine) නමින් පරසිඳු මේ ශාඛ වර්ගයේ විද්‍යාත්මක නම Allamanda cathartica වේ. දිගු සිහින් කඳවලින් යුත් පඳුරේ, මඳ කොළ පැහැ සිහින් පත් අතරින් මතුව එන, කඳ අග පිපි පුෂ්ප නෙත් අලවන දසුනකි. මේ සුන්දරත්වය නිසා, බුදුන් පිදීමට මල් ද ගස විසිතුරු පැළෑටියක් ලෙස ද ගැනේ. නිවෙස් අසල, ගෙවතු මැද, කුළුණු අසල හෝ බැල්කනියක ද වවා ගත හැක. රැක් අත්තන මධ‍යාම ඇමරිකාව නිජබිම කොටගත් ශාඛයක් ලෙස සැලකේ.

"http://si.wikipedia.org/w/index.php?title=රුක්අත්තන&oldid=272067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි