රාජ්‍යය (ආණ්ඩුක්‍රමය)

විකිපීඩියා වෙතින්
තෝමස් හොබ්ස්ගේ' ලෙවයතන්හී මුඛ චිත්‍රය

රාජ්‍යයක් යනු ඒකිකෘත දේශපාලන ක්‍රමවේදයක් වන්නාවූ , ආණ්‍ඩුවක් යටතේ ජීවත් වන්නාවූ සංවිධානාත්මක ප්‍රජාවකි.[1] රාජ්‍යයන් ස්වෛරී විය හැක. ප්‍රාන්ත රාජ්‍යයන් සඳහාද රාජ්‍යය යන පදය භාවිතා කල හැකි වුවද ඒවා ෆෙඩරල් සංගමයක සාමාජිකයෝ වන අතර, සැබවින්ම ස්වෛරී රාජ්‍යය වන්නේ ෆෙඩරල් සංගමයයි..[1] සමහරක් රාජ්‍යයන් බාහිර පරමාධිපත්‍යයකට හෝ රාජ්‍යන්තර ආධිපත්‍යයකට යටත් වන අතර අත්‍යන්තයෙහිදී ඒවායේ ආධිපත්‍යය වෙනත් රාජ්‍යයක් යටතෙහි පවතියි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 <Please add first missing authors to populate metadata.> (1995). "ස්ටේට්". කන්සයිස් ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ඩික්ෂනරි (9වන ed.). ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 3 (also State) a an organized political community under one government; a commonwealth; a nation. b such a community forming part of a federal republic, esp the United States of America
  2. විෂි ප්‍රංශය නිල වශයෙන් හැඳින්වෙන්නේ ඉටා ෆ්‍රොන්සේ ලෙසිනි.
"https://si.wikipedia.org/w/index.php?title=රාජ්‍යය_(ආණ්ඩුක්‍රමය)&oldid=491517" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි