රවීන්ද්‍ර යසස්

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය සිංහල බසින් වැඩිදියුණු කළයුතුව ඇත.
ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමට හෝ සංස්කරණයට දායකවන්න.

රවීන්ද්‍ර යසස් යනු ශ්‍රී ලංකාවේ වේදිකාවේ, සිනමාවේ හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකි. ඔහු උපන්නේ 1964 වර්ෂයේ අප්‍රේල් මස 20(age 60).ගින්දරී,හායි බේබි හායි, බන්ධනය,ජිම් පප්පා වැනි සිනමා පටවලද රාජ කපුරු, හඩ නිහඩ වැනි වේදිකා නාට්‍ය වලද දමිසාරී,අවුල් හරය,කොට උඩ මන්දිර,සමුර්දා චායා,සිදු, දල රල පෙල,විසුල අහස යට,සිකුරු වසන්තේ හා යශෝ මන්දිර වැනි ටෙලි නාට්‍ය වලද රංගනයේ යෙදී ඇත. මොහු විවාහ වී සිටින්නේ ප්‍රවීණ රංගන ශිල්පී ජගත් බෙනරගම මහතාගේ සහෝදරිය සමගයි. කසුන් චාමර යනු මෙතුමාගේ පුත්‍රයාය.ඔහු ජැක්සන් ඇන්තනී මහතාගේ හපන් පැදුර වැඩසටහන යටතේ පැමිණි කලා කරුවෙකි. රවීන්ද්‍ර යසස් යන කලාකරුවා අප රටේ සිටින ප්‍රවීණම රංගන ශිල්පීන්ගෙන් එක් අයෙකී.

"https://si.wikipedia.org/w/index.php?title=රවීන්ද්‍ර_යසස්&oldid=665029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි