රජයේ විද්‍යා විද්‍යාලය,මාතලේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විද්‍යා විද්‍යාලය ( ඉංග්‍රීසි: Government Science College ) රජයේ මිශ්‍ර පාසලක් වන අතර මාතලේ නගරයෙහි පිහිටා ඇත . වසර 50 කට අධික ඉතිහාසයක් ඇති මෙම පාසැල ශ්‍රී ලංකාව තුල උසස් අධ්‍යාපනයක් ලැබිය හැකි පාසලක් ලෙස ප්‍රසිද්ධියක් දරනු ලබයි.

ඉතිහාසය[සංස්කරණය]

ආරම්භය වර්ෂ 1954 පෙබරවාරි මස 15 වන දින . ප්‍රථම විදුහල්පති එස්.රත්නසභාපති .

විදුහල් ගීය[සංස්කරණය]

විදු විදුහල් මාතා සැරදේ ශ්‍රී ලංකා ධරණී තලයේ
පතුරා විදු නැණ ලෝ පතලේ කරනෙමු ගුණ ගායන ඔබගේ ..//

රන් රතු අලු පැහැ ගත් ධජ සෙවනේ
සොහොයුරු ප්‍රේමෙන් එක් සිත් බැඳුනේ
සිසු කැල සැම සිප් සයුරෙහි ගිල්වා
වීර පුතුන් ඔබ ජනිත කරන්නා
විදු විදුහල් මාතා සැරදේ ........//

නව ලෝකයකට පෙර මඟ පෙන්වා
සිසු කැල විදු නුවනින් නෙත් පහදා
අප රට දියුනේ පෙරමුණ ගන්නා
වීර පුතුන් ඔබ ජනිත කරන්නා
විදු විදුහල් මාතා සැරදේ ........//

විදුහල්පතිවරුන්[සංස්කරණය]

  • S.රත්නසභාපති (1954–1960)
  • H. R. P.රූපසිංහ (1960–1964)
  • E. P. W. හෙලපිටගේ (1964–1967)
  • H. D. E. ප්‍රේමවර්ධන (1967–1969)
  • A. බොපිටිය (1969–1970)
  • L. M. පෙරේරා (1970–1972)
  • C. A. S. B. සිල්වා (1972–1973)
  • L. M. පෙරේරා (1973–1976)
  • K. B. වේරගම (1976–1980)
  • A. ඒකනායක (1980–1981)
  • R. B. ඒකනායක (1981–1985)
  • A. H. ගොඩවිතාරන
  • A. ඒකනායක (1986–1990)
  • G. K. W. K. ඇටිපොල (1990 සිට)

නිවාස[සංස්කරණය]

  • අයිස්ටයින්
  • ලැවොශියර්
  • ඩාර්වින්

සමිති සහ සංගම්[සංස්කරණය]

  • බෞද්ධ සංගමය
  • සාමාන්‍ය දැනීම සංගමය
  • චෙස් සංගමය
  • විද්‍යා සංගමය

මේ අඩවිත් බලන්න[සංස්කරණය]