යෝනි මාර්ගමය ස්නේහනය

විකිපීඩියා වෙතින්
ස්ත්‍රීයකගේ ලිංගික පුබුදුවාලීම (මෙම රූප වල යූනික රෝම ඉවත් කර ඇත)
වම: විවේක තත්ත්වයෙහි පවතින යෝනි මුඛය
දකුණ: කාන්තාවක් ලිංගික ලෙසින් පුබුදුවාලනු ලැබූ විටෙක, යෝනි මාර්ගමය ස්නේහනය සමහරවිට දෘශ්‍ය වෙයි

යෝනි මාර්ගමය ස්නේහනය යනු ස්ත්‍රීයකගේ යෝනි මාර්ගයක් ස්නේහනය කරන ස්වභාවිකව නිපැයෙන තරලයකි. යෝනි මාර්ගමය ස්නේහනය සැමවිටම පවතින මුත්, ඩිම්බ මෝචනය ලං වත්ම සහ ලිංගික සංසර්ගය පූර්වාපේක්ෂණයනේ සිදුවන ලිංගික පුබුදුවාලීම තුලදී එහි නිෂ්පාදනය ඉහළ යයි. ස්නේහනය ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හී යෝනි මාර්ගමය වියලි බව ඇති වන අතර, එය ආවර්ධනය කිරීමට කෘත්‍රිම ස්නේහනයන් සමහරවිට භාවිතා කරනු ලැබේ. ප්‍රමාණවත් ස්නේහනයන් නොමැතිව, කාන්තාවන්ට මෙන්ම ඔවුන්ගේ පුරුෂ සහකරුවන්ටද ලිංගික සංසර්ගය වේදනාකාරී විය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=යෝනි_මාර්ගමය_ස්නේහනය&oldid=454937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි