යළි හමුවෙන්නයි

විකිපීඩියා වෙතින්
යළි හමුවෙන්නයි
අධ්‍යක්‍ෂණයසේන සමරසිංහ
රචනයසෝමපාල ලීලානන්ද
තිර රචනයසෝමපාල ලීලානන්ද
කතාවස්තුවසෝමපාල ලීලානන්ද
නිශ්පාදනයචම්පිකා චිත්‍රපට(ඒ.ඩී.ප්‍රේමදාස)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා
සිනෙමාරූපණයඩැනී ඩබ්ලිව් පතිරණ
සංස්කරණයස්ටැන්ලි ද අල්විස්
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
  • පෙබරවාරි 7, 1986 (1986-02-07)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

Untitled

සියලු ගීත රචනය සහ නිර්මාණය සිදුකරන ලද්දේ කේ. ඩී. කේ. ධර්මවර්ධන, සෝමපාල ලීලානන්ද, ධර්මසිරි ගමගේ. 

අංකය. ගීතයසංගීතයගායනයන් කාලය
1. "සඳු පායා ආකාසේ"  සරත් දසනායකමිල්ටන් මල්ලවආරච්චි  
2. "ඔබයි මමයි මැවූ සිහින"  සරත් දසනායකමිල්ටන් මල්ලවආරච්චි  
3. "ආදරයේ මන්දිරේ ඇරුනා වාගේ"  සරත් දසනායකචන්ද්‍රලේඛා පෙරේරා  
4. "ආදරයේ මන්දිරේ වැසුනා වාගේ"  සරත් දසනායකවික්ටර් රත්නායක, චන්ද්‍රලේඛා පෙරේරා  
5. "පාවී ඇදී යාදෝ කොහේ"  සරත් දසනායකචන්ද්‍රලේඛා පෙරේරා  
6. "පොඩි පුතු ඔබ මගේ"  සරත් දසනායකමිල්ටන් මල්ලවආරච්චි  
7. "පොඩි පුතු මා ඔබේ"  සරත් දසනායකමිල්ටන් මල්ලවආරච්චි, ධම්මිකා වල්පොල  

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට
  • කැමරා සහාය – ජී. නන්දසේන
  • සංස්කරණ සහාය – උපාලි අමරතුංග
  • කාර්මික සහාය – ඇන්. සේනාරත්න, උපාලි අලවත්තේගම, ජී. ඇස්. පී. ගුණතිලක, අශෝක ශ්‍රීලාල්, එස්. බන්දුල, එස්. ප්‍රේමදාස, ප්‍රමිකි රුද්‍රිගෝ, ජනක විජේතුංග, ඩබ්ලිව්. සෙල්වරාජා
  • කලා අධ්‍යක්ෂණය - සරත් රණවක
  • නැටුම් අධ්‍යක්ෂණය - සිරිල් අමරසිංහ
  • ඇඳුම් නිර්මාණය – ලීලා සමරසිංහ
  • කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
  • කාර්මික උපකරණ - සමරසිංහ
  • චිත්‍රපට ශබ්ද පරිපාලනය – ඩිල් ෆිල්ම්ස්, ප්‍රසාද් චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
  • නිෂ්පාදන කළමනාකරණය - සිරිල් අමරසිංහ
    • නිෂ්පාදන අධිකාරී – නන්ද ජයමාන්න

ප්‍රදර්ශනය[සංස්කරණය]

ආරම්භක සිනමාශාලා - අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, ඕඩියන් – ගල්කිස්ස, රත්නාවලී – ජාඇල, ඉම්පාලා - රාජගිරිය, නිව් මිනර්වා - කළුතර, නිව් සිනමා - කුරුණෑගල, එමෙස් - මොරටුව, නිව් සිනමා - මාතර, පබ්ලික් හෝල් - ගම්පහ, අනුර – අම්බලන්ගොඩ, වේල්ස් - මහනුවර

"https://si.wikipedia.org/w/index.php?title=යළි_හමුවෙන්නයි&oldid=374482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි