යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම්

විකිපීඩියා වෙතින්
යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම්
සමාරම්භක දරන්නා1වන: හිල්ස්බරෝ හී අර්ල්වරයා
2වන: ශ්‍රීමත් ජෝර්ජ් ග්‍රේ
සංස්ථාපනය1වන: 27 පෙබරවාරි 1768
2වන: 12 ජූනි 1854
අවසන් දරන්නා1වන: වෙල්බෝ එලිස්
2වන: ප්‍රෙඩ්රික් ලී
අහෝසිය1වන: 8 මාර්තු 1782
2වන: 1 අගෝස්තු 1966
නියෝජ්‍යයටත්විජිත සඳහා යටත්- රාජ්‍ය ලේකම්
ජෝසප් චේම්බර්ලීන්; යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම්, 1895–1903

යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම් හෝ යටත්විජිත භාර ලේකම් යනු, එක්සත් රාජධානියෙහි විවිධ යටත්විජිත පරායත්ත රාජ්‍යයන් කළමනාකරණය භාරව සිටි බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍යවරයා විය.

ඉතිහාසය[සංස්කරණය]

ටවුන්සෙන්ඩ් පණත් සම්මත වීමෙන් පසුව, අතිශයින් කරදර ගෙන දීමට පටන් ගත් උතුරු ඇමරිකානු යටත්විජිත ජනපද පිළිබඳ අධීක්ෂණය සඳහා 1768 වසරෙහිදී මෙම තනතුර පළමුවෙන් පිහිටුවන ලදි. පෙරදී, යටත්විජිත පිළිබඳ වගකීම් සාමුහික වශයෙන් දරණ ලද්දේ, දක්ෂිණ එංගලන්තය, වේල්සය, අයර්ලන්තය, සහ ඇමරිකානු යටත්විජිත ජනපද, යුරෝපයෙහි කතෝලික සහ මුස්ලිම් රාජ්‍යයන් සමග සම්බන්ධතා පිළිබඳ වගකීම දැරූ, වෙළෙඳ සහ වැවිලි සාමිවරු සහ දක්ෂිණ දෙපාර්තමේන්තුව සඳහා රාජ්‍ය ලේකම්,[1] විසිනි. යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම් යටතේද සාමුහික වගකීම දිගටම පැවැති නමුදු, මණ්ඩලයෙහි තරාතිරම ක්ෂය වීමක් එයින් සිදුවූ අතර, නව ලේකම්ගේ දෙපාර්තමේන්තුවෙහි අනුබද්ධයක් බවට එය පත් විය.[2]

යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම්වරු (1854–1966)[සංස්කරණය]

යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම්වරයා
ආලේඛය චිත්‍රය නම
(උපත–මරණය)
නිල ධූර කාලය පක්ෂය රජය රජ
(ධූර කාලය)
අති ගරු
ජෝසප් චේම්බර්ලීන්

බර්මිංහැම් බටහිර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
(1836–1914)
29 ජූනි
1895
16 සැප්තැම්බර්
1903
ලිබරල් යූනියනිස්ට් සැලිස්බරි
(III & IV)

(කොන්.ලිබ්.යූ.)
හත්වන එඩ්වඩ් රජ

(1901–1910)
බැල්ෆෝ
(කොන්.ලිබ.යූ.)
අති ගරු
ඇල්ප්‍රඩ් ලිට්ල්ටන්
QC

වෝවික් ඇන්ඩ් ලෙමින්ටන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
(1857–1913)
11 ඔක්තෝම්බර්
1903
4 දෙසැම්බර්
1905
ලිබරල් යූනියනිස්ට්


අති ගරු
වික්ටර් බෲස්
එල්ගින් හී 9වන අර්ල්වරයා
KG GCSI GCIE PC

(1849–1917)
10 දෙසැම්බර්
1905
12 අප්‍රේල්
1908
ලිබරල් කැම්බල්-බැනර්මන්
අති ගරු
රොබට් කෲ-මිල්න්ස්
කෲ හී පළමුවන වංශාධිපතිවරයා
KG PC FSA

(1858–1945)
12 අප්‍රේල්
1908
3 නොවැම්බර්
1910
ලිබරල් ඇස්ක්විත්
(I–III)
පස්වන ජෝර්ජ් රජ

(1910–1936)
අති ගරු
ලුවිස් වර්නන් හාකෝට්

රොසෙන්ඩල් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
(1863–1922)
3 නොවැම්බර්
1910
25 මැයි
1915
ලිබරල්
අති ගරු
බෝන ලෝ

බූට්ල් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
(1858–1923)
25 මැයි
1915
10 දෙසැම්බර්
1916
කොන්සර්වටිව් ඇස්ක්විත් සභාග
(ලිබ.කොන්.කම්.)
අති ගරු
වෝල්ටර් ලෝං
JP FRS

වෙස්ට්මිනිස්ටර් සෙන්ට් ජෝර්ජ්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා[nb 1]
(1854–1924)
10 දෙසැම්බර්
1916
10 ජනවාරි
1919
කොන්සර්වටිව් ලොයිඩ් ජෝර්ජ්
(I & II)

(ලිබ.කොන්.කම්.)




සටහන්
  1. 1918 දක්වා ස්ට්‍රෑන්ඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා; ඉක්බිති වෙස්ට්මිනිස්ටර් සෙන්ට් ජෝර්ජ්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.


ආශ්‍රිත[සංස්කරණය]